ElaKiri Mr.2011 Contest!~~~~WINNER~~~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සුභපැතුම් හැමදෙනාටම. එළකිරි එක තුළ තමන් කරන හොඳ කටයුතු වඩා වර්ධනීයව කරගෙන යන්නට හැමෝටම හැකිවෙන්න කියල ප්‍රාර්ථනා කරනව!!. එළකිරි තුළ තිබුණටත් වඩා ප්‍රියජනක පරිසරයක් ගොඩ නැගීමට සැමදෙනාම තමන්ට ලැබුණ මේ පිළිගැනීම මත තවත් දිරි ගනියි කියල හිතනව. ඇක්ටිව් ඉන්න, සයිට් එකේ දියුණුවට කටයුතු කරන සාමාජිකයන් අති විශාල පිරිසක් හිටියත් 8 දෙනෙක් අවසාන වටයට පැමිණියේ එයාලගෙ ජනප්‍රියත්වය හා එළකිරි ‍එකේ ඉන්න යාලුවො ප්‍රමාණය අනුව බොහෝවිට. ඒ නිසා ඒ අයගෙ වගකීම තමයි ඒ ජනප්‍රියත්වය හා යාලුකම කියන දේ රැකගැනීම. ඒ වගේ ම එළකිරි රැක ගැනීම. එළකිරි වට්ටන්න සිහින දකින අයගෙ අතකොලු නොවී, එළකිරි මිතුරු මිතුරියන් සමඟ වළි දා ගන්නෙ නැතුව කවුරුත් සුහදව තමන් දන්න දේ බෙදාහදාගෙන, නොදන්න දේ ඉගෙන ගෙන මේ තියනවට වැඩිය ලස්සන තැනක් බවට එළකිරි පත් කරාවි කියන එකයි ඡන්දය දුන් අයගෙ වගේ ම එළකිරි බහුතර සාමාජිකයන්ගෙත් අපේක්ෂාව. ඉදිරියේදි තව තවත් වැඩදායක ත්‍රේඩ්, පෝස්ට් වලින් එළකිරි පෝෂණය කරන්නට හැකිවෙන්න කියල පාර්ථනා කරනව හැම දෙනාටම.!!
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    Menna Talk Eka
    Elakiri Ha
     
    malinrock

    Member
    May 24, 2007
    9,093
    580
    0
    37
    colombo

    nice talk mali ayya
     
    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn

    thanks malinga ayya :D
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    මාගේ ජයග්‍රහණයට උර දුන් සෑම දෙනාටම බොහෝම ස්තූතියි :D

    thankcolor.jpg

    thanks Djspk for the graphic ;)
    :cool::cool::cool: