cool ebay gadgets..

Status
Not open for further replies.

chimpa

Junior member
  • Aug 18, 2006
    170
    7
    18
    Machan Wifi dongle (adapters) ekak genapu aya innawa nan kiyanna. Mata hoda ekak hoya ganna one. (Windows & support karanwa nan wadaa hodai).
     

    meredean

    Active member
  • Nov 22, 2008
    585
    145
    43
    Machan Wifi dongle (adapters) ekak genapu aya innawa nan kiyanna. Mata hoda ekak hoya ganna one. (Windows & support karanwa nan wadaa hodai).

    macahan mama ekak gatha buyincoins eke mata eka gedaratama awa enna daws 19 giya
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78

    පිස්සුද බොල :P.... මගේ යාලුවෙක් මේ ලඟදිත් නිකෝන් එකක් ගෙන්නුවා ඔරිජිනල් බොක්ස් එකත් එක්ක ....ගෙදරටම ආවනේ ..... මාක් කරලා තිබුනේ 60$ එලෙක්ට්‍රොනික් අයිටම් කියලා :eek::yes: ....ඌ ඒක ගෙනල්ලා ගානක් තියාගෙන වෙන එකෙකුට දුන්නත් එක්ක .....
    :yes::cool:
    11.gif
    lucky person:D
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78


    සාමාන්‍යයෙන් මෙහෙමයි ටිවි //කැමරා //ෆෝන් වගේ ලොකු ලොකු බඩු ගෙනාවොත් ටැක්ස් පේ කරන්න ඕන(ලක් එක තිබුනොත් ඕන නැ :P) ...එහෙම නැතුව ඔය පොඩි පොඩි කෑලි ගෙනාවොත් අවුලක් නැ .....
    yeah .. lucky:P
     

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    :eek: Item eka awoth refound eka deela dapn ban. karana deyak sadaarana widiyata karahan :ඩුල්ල්:



    ඔව් බං දැන් ගොඩක් අය ලංකාවට බඩු එවන්නෙ නෑ ඔය සින් එක හින්දා
    අපෙ එවුන් බොරුවට රිෆන්ඩ් කරලා ලංකාව ලගදිම බෑන් කරගන්නවා...:no::no::no::no:

     

    manjula009

    Well-known member
  • ඔව් බං දැන් ගොඩක් අය ලංකාවට බඩු එවන්නෙ නෑ ඔය සින් එක හින්දා
    අපෙ එවුන් බොරුවට රිෆන්ඩ් කරලා ලංකාව ලගදිම බෑන් කරගන්නවා...:no::no::no::no:

    එකනේ බන්. තමන්ගේ වාසිය ගැන විතරයි හිතන්නේ:no:. ඔක්කොලම කරන්නේ වෙළදාමක් නිසා පොඩ්ඩක් සාදාරන විදියට කරගෙන ගිය නම් ඉවරයි නේ:). ලගදීම ශ්‍රී ලංකාවත් ලිස්ට් වලින් අයින් කලාම තේරෙයි:oo:.. එතකොට නම් ඉතින් බබා හම්බ වෙලා ඉවරයි:baffled::rofl:
     

    manjula009

    Well-known member
  • දාන්න පුළුවන් හැම රෙද්දම දාල තියෙන්නෙ හැමෝම ... තව ඉතින් අළුත් ඒව සෙට් උනොත් දාන්න පුළුවන් :nerd:
    :nerd: හැබෑටම රෙදි දාල නැහැ නේද. ඉදපන් මම හොද රෙදි ටිකක් හොයල බලන්නම්
    :rofl::P
     
    Status
    Not open for further replies.