
මචන් ගිහා මට දියන්කෝ හිතුවෙවත් නැති දවසක සෝන්ග් එක..
මේ සෝන්ග් එකට එළකිරි රේඩියෝ අහන ඔක්කොමයි. ස්පෙෂලි මගේ සුදුවයි එකතු කර ගන්නවා ..![]()
![]()

I have another Bryan Adams request.
18 till I die.
I dedicate this song to Anarkali Akarsha.

ජෑස් බණ්ඩාගේ ට්රැක් එක යනකොට මෑන්ස් මිසිං. රෙස්ට් ඉන් පීස් බ්රදර්.