(Ek Radio) 28th of Jan, 2011 - PartY N!ghT with GIhan GTR

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අද නම් ෆන් එකක් නෑ අයියා..
    අද හේතුවක් නැතුවම මූඩ් අවුල්..

    අහ එහෙම ද? එහෙනම් ඉතින් මූඩ් එක ෆිකස් කරගන්න වෙයි.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Haffa PC ekath awulda? Ekada penna nethuwa hitiye? :baffled:
    Mama thama ehemai :rofl:

    ඔව් පෙරේද ඉඳල ඒක අවුල්. ඒක තමයි පේන්න හිටියෙ නැත්තෙ. නැත්තම් ඉතින් අසනීපෙ තිබුණට ඔන්ලයින් ඉන්නවනෙ පුළුවන් තරම් වෙලා. :lol:

    අහ ඔයා ආයිත් බෙහෙත් ගත්තෙ නැද්ද?
     

    Michael

    Well-known member
  • Jul 11, 2006
    46,585
    327
    83
    Somewhere
    ඔව් පෙරේද ඉඳල ඒක අවුල්. ඒක තමයි පේන්න හිටියෙ නැත්තෙ. නැත්තම් ඉතින් අසනීපෙ තිබුණට ඔන්ලයින් ඉන්නවනෙ පුළුවන් තරම් වෙලා. :lol:

    අහ ඔයා ආයිත් බෙහෙත් ගත්තෙ නැද්ද?

    :lol:

    Naha ne! :rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් අයියා.. මන්චී ජින්ජර් බිස්කට් එකක් කන්න ඕන...

    එළ එළ එහෙනම් කාලම එන්න ඒව


    ලෙඩේ ඉක්මනට හොද කරගත්තේ නැත්තම් නම් පාඩුවෙයි මාලි අයියේ

    ඒ මොකෝ මල්ලි ඒ?