ඔකට තමා කියන්නේ හිත බොරු කිව්වත් අත බොරු කියන්නේ නෑ කියලා.....

kawda ehema kiyala thiyenne 
ඔකට තමා කියන්නේ හිත බොරු කිව්වත් අත බොරු කියන්නේ නෑ කියලා.....

kawda ehema kiyala thiyenne 
අලෝ මල්ලී. රේඩියෝ අහමින් ෆන් ගන්නව වගේ![]()
naha. matai pc ekatai dennatama asaneepaioyaata kohoma da?


අද නම් ෆන් එකක් නෑ අයියා..
අද හේතුවක් නැතුවම මූඩ් අවුල්..
ela ela hamadama vage adath niyameta karanna.
ඔකට තමා කියන්නේ හිත බොරු කිව්වත් අත බොරු කියන්නේ නෑ කියලා.....

kawda yako ehema kiwwe 
අහ එහෙම ද? එහෙනම් ඉතින් මූඩ් එක ෆිකස් කරගන්න වෙයි.
Haffa PC ekath awulda? Ekada penna nethuwa hitiye?
Mama thama ehemai![]()

moko?
ඔව් පෙරේද ඉඳල ඒක අවුල්. ඒක තමයි පේන්න හිටියෙ නැත්තෙ. නැත්තම් ඉතින් අසනීපෙ තිබුණට ඔන්ලයින් ඉන්නවනෙ පුළුවන් තරම් වෙලා.
අහ ඔයා ආයිත් බෙහෙත් ගත්තෙ නැද්ද?


ඔව් අයියා.. මන්චී ජින්ජර් බිස්කට් එකක් කන්න ඕන...
ලෙඩේ ඉක්මනට හොද කරගත්තේ නැත්තම් නම් පාඩුවෙයි මාලි අයියේ
මමනේ ඔක ඉස්සෙල්ලාම කිව්වේ......
ekath ehemada ade thawa ekak kiyapanko 
naha me hamadama wage karann kiwwe
man baluwa mokak ganada kiyanne kiyala