300MB~Encode~කරමු

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මචං Subtitles දාන්න ආයෙ වෙනම කටු කන්න ඕනෙ නෑ
    පේනවද මේ පින්තූරේ add additional content කියල තියෙනවා ?

    2e54oax.jpg

    අන්න ඒ ටික් එක දාල එතනින් එහාට සාමාන්‍ය විදියට කරගෙන ගියාම add කරන්න ඕනෙ subtitle එක වෙනම ආපහු අහනවා
     
    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn

    :)
    uba thama meka gana experiment karanawa wage ;)
    thanks machan :D
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    :)
    uba thama meka gana experiment karanawa wage ;)
    thanks machan :D

    නෑ බං දැනගත්තෙ කාලෙකට කලින්
    අද උදේ එකක් Encode කරනකොට මතක් උන නිසා දැම්මෙ ;)

    අනිත් එක Update වෙනකොට කචල් එන අයට කියන්න ඔක්කොම Update එක පාර වෙන්න දෙන්නෙ නැතුව
    එක පරකට 3, 4 ගානෙ tick කරල update කරවන්න කියලා :)

    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    නෑ බං දැනගත්තෙ කාලෙකට කලින්
    අද උදේ එකක් Encode කරනකොට මතක් උන නිසා දැම්මෙ ;)

    අනිත් එක Update වෙනකොට කචල් එන අයට කියන්න ඔක්කොම Update එක පාර වෙන්න දෙන්නෙ නැතුව
    එක පරකට 3, 4 ගානෙ tick කරල update කරවන්න කියලා :)

    uba thama meken encode karanawada
    man nam me tike kalema na ban :)
    ela ela.. thread eken prayojanayak ganna ekek hari innawa :D
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    තවත් පුංචි දෙයක්
    මතක ඇති MP4 ඒව convert කරද්දි ප්‍රශ්න ආවා

    1 ) සමහර වෙලාවට mp4 file එක Open වෙන්නෙම නෑ.
    Coudn't render . May be you havent installed the proper filters කියල එනව
    එහෙම ආවොත් ඔය තියෙන Codec pack එක අයින් කරල K lite Full Codec pack එක Install කරන්න

    අනික් අවුල තමා

    2) Open වෙල ඔක්කොම කරල Start දුන්නම pre processing කියල එනව. කවදාවත් වැඩේ Start වෙන්නෙ නෑ
    එහෙම උනොත් අර meGUI එකේ Audio වල අපි අර කලින් Nero කියල දුන්නෙ තැන
    2iw3l7d.jpg

    ඕක AC3 කියල හදන්න. එතකොට මගෙ නං හරි ගියා.
    මොකද ඔය Nero එකෙන් කරද්දි කොහොමත් කචල් :P