මචං Subtitles දාන්න ආයෙ වෙනම කටු කන්න ඕනෙ නෑ
පේනවද මේ පින්තූරේ add additional content කියල තියෙනවා ?
![]()
අන්න ඒ ටික් එක දාල එතනින් එහාට සාමාන්‍ය විදියට කරගෙන ගියාම add කරන්න ඕනෙ subtitle එක වෙනම ආපහු අහනවා



uba thama meka gana experiment karanawa wage
thanks machan![]()

නෑ බං දැනගත්තෙ කාලෙකට කලින්
අද උදේ එකක් Encode කරනකොට මතක් උන නිසා දැම්මෙ
අනිත් එක Update වෙනකොට කචල් එන අයට කියන්න ඔක්කොම Update එක පාර වෙන්න දෙන්නෙ නැතුව
එක පරකට 3, 4 ගානෙ tick කරල update කරවන්න කියලා![]()


machan staxrip software eken oka karanna puluwan neda mamanam use karanne eka

