300MB~Encode~කරමු

unknown-me

Member
May 12, 2011
3,052
239
0
කරුණාකරලා Pentium 4 3.0Ghz processor එක හෝ ඊට අඩුවෙන් තියෙන අය මේක අත්හදා බලන්න එපා :no::no:
මොකද මේකෙන් encode වෙනකොට CPU එක 100% use කරනවා
මං නම් Dual core තියෙන අයටත් මේක අනුමත කරන්නේ නෑ
බලන්න මගේ i3 processor එක කොච්චර busy ද කියලා

:( අහෝ.... කේදයකි......... කේද වාචකයකි.....
:) thanks....
:rolleyes: + rep

 
  • Like
Reactions: Djram