නියමයි යාලුවා
හදවතට දැන්නෙන කතාවක්
දිගටම ලියන්න ඔයාගෙ ආදරයටත් සුබපතනවා
ජය වෙවා
හදවතට දැන්නෙන කතාවක්

දිගටම ලියන්න ඔයාගෙ ආදරයටත් සුබපතනවා
ජය වෙවා

ගොඩක් ස්තුතියි අයියේ...ela matchan man poddak busy free wechcha gaman kiyawanam![]()

ගොඩක් ස්තුතියි රුස්සො...ලස්සනයි වගේ .....වෙලාව අරගෙන කියනවන්නම් මචං

ගොඩක් ස්තුතියි අයියේ...නියමයි මල්ලී ලස්සනට ලියලා තියනවා ....
කියන්න තියෙන්නේ ඔයාට තේරෙනවා සෑබෑ ආදරය මොකද්ද කියලා ... දවසක ඔයාව ලබන ඒ සුරගනාවි හරිම වාසනාවන්තයි ....මල්ලට ජිවිතේ පතන එ ආදරය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා .....

ගොඩක් ස්තුතියි සහෝ...good keep it up

ගොඩක් ස්තුතියි සහෝ...ela machan ela niyamai. uba meke part 2 liyanna kalpanawak nathnam kiyapan man liyannam mata asa hithuna

ගොඩක් ස්තුතියි සහෝ...ලස්සනයි මචන් හිතට වදිනවා ගොඩාක්. කියන්න වචන නෑ . දෙන්නට හෑමදාම එකට ඉන්න ලෑබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා. ඉතුරු ටිකත් ලියන්න.![]()

hikk


ගොඩක් ස්තුතියි සහෝ...නියමයි මචන් ලස්සනට ඔයා කතාව ලියලා
ඉක්මනට ඉතුරු ටිකත් ලියලා දාන්න...
+රෙප්

ගොඩක් ස්තුතියි සහෝ...fatta kathava machanzzz ...... afinam dannava oya nadeeya gena ....lol![]()



ගොඩක් ස්තුතියි සහෝ...නියමයි යාලුවා
හදවතට දැන්නෙන කතාවක්
දිගටම ලියන්න ඔයාගෙ ආදරයටත් සුබපතනවා
ජය වෙවා![]()

ලස්සනයි මල්ලියෝ..... දිගටම ලියන්න....... මා මුල ඉඳන් අගටම හොඳට කියෙවුව..... බොහොම සංවේදී අවංක අදහස් ටිකක්නෙ......
ඒත් ඉතින් ඕනවට වඩා කතාවකට ආදරේ පුරවන්න යන්නත් එපා.....elaa..
ko ithuru tika![]()
Kiyewwa machan bagayak.lassanai.
damn it...
adoo.... pattiai....
if this true incident....
දිගටම ලියපන් මචෝ......ela...

සුදු රෝස;9342410 said:සමා වෙන්න ඕන පරක්කු උනාටලස්සනයි මල්ලියෝ..... දිගටම ලියන්න....... මා මුල ඉඳන් අගටම හොඳට කියෙවුව..... බොහොම සංවේදී අවංක අදහස් ටිකක්නෙ......
ඒත් ඉතින් ඕනවට වඩා කතාවකට ආදරේ පුරවන්න යන්නත් එපා.....




inna koo mama hoya gannan kauda me nadee kiyala
really a nice story aiya...
gr8 work...
thawa hondata liyanna![]()


"තව ටිකක් ලඟට එන්න මහත්තයෝ..."
නදී මට ඇහෙන නෑහෙන ගානට කොඳුරද්දි දරා ගන්න බැරි තරමක හැඟුමන් අසීරුවෙන් දරාගෙන මං මගෙ පුංචි සුරංගනාවිගෙ දෙතොල් පෙති අපමණක් ආදරෙන් සිප ගත්තා..
1.) වෙන්වීමක් (දුක ) 2.) එක්වීමක් (සතුට ) මේක කෙටි කතාවක් නම් 3.)ප්‍රශ්නාර්ථයකින් ඉවර කරන්නත් පුලුවන් කමක් තියේ. කවි ලියුවට මට ආදර කතා කියවල හෝ ලියල නම් වැඩි පලපුරුද්දක් නෑ මල්ලියා.... ඒත් මේ කතාව සත්‍ය සිද්ධියක් නොවේ නම් අවසානය සතුටකට වෙනස් වෙනව දකින්න මා නම් කැමති.... හැම දේටම වඩා වැදගත්ම දේ වෙන්නෙ ඔයාගේ උත්සාහය..... දිගටම ලියන්න මල්ලියා.....



අක්කිටත් ගොඩක් ස්තුතියි අක්කි...
මේක මුල ඉඳන්ම ආදර කතාවක් උනාට අන්තිමට ගොඩාක් දුක හිතේවි අක්කි.![]()