ආදරණීය_නදී...

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
නියමයි යාලුවා
හදවතට දැන්නෙන කතාවක්:)
දිගටම ලියන්න ඔයාගෙ ආදරයටත් සුබපතනවා
ජය වෙවා
11.gif
 
  • Like
Reactions: amilapriyankara.dsc
Mar 17, 2009
4,637
408
0
35
http://www.mydirx.tk
ela matchan man poddak busy free wechcha gaman kiyawanam :D
ගොඩක් ස්තුතියි අයියේ... :)
ලස්සනයි වගේ .....වෙලාව අරගෙන කියනවන්නම් මචං
ගොඩක් ස්තුතියි රුස්සො... ;)
නියමයි මල්ලී ලස්සනට ලියලා තියනවා ....
කියන්න තියෙන්නේ ඔයාට තේරෙනවා සෑබෑ ආදරය මොකද්ද කියලා ... දවසක ඔයාව ලබන ඒ සුරගනාවි හරිම වාසනාවන්තයි ....මල්ලට ජිවිතේ පතන එ ආදරය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ..... :)

ගොඩක් ස්තුතියි අයියේ... :)
good keep it up
ගොඩක් ස්තුතියි සහෝ... :)
ela machan ela niyamai. uba meke part 2 liyanna kalpanawak nathnam kiyapan man liyannam mata asa hithuna
ගොඩක් ස්තුතියි සහෝ... :)
ලස්සනයි මචන් හිතට වදිනවා ගොඩාක්. කියන්න වචන නෑ . දෙන්නට හෑමදාම එකට ඉන්න ලෑබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා. ඉතුරු ටිකත් ලියන්න.:):):)
ගොඩක් ස්තුතියි සහෝ... :)
:)
ගොඩක් ස්තුතියි සහෝ... :)
නියමයි මචන් ලස්සනට ඔයා කතාව ලියලා
ඉක්මනට ඉතුරු ටිකත් ලියලා දාන්න...
+රෙප්
ගොඩක් ස්තුතියි සහෝ... :)
fatta kathava machanzzz ...... afinam dannava oya nadeeya gena ....lol ;)
ගොඩක් ස්තුතියි සහෝ... :)
හා හා කට කට... :no::no:
නියමයි යාලුවා
හදවතට දැන්නෙන කතාවක්:)
දිගටම ලියන්න ඔයාගෙ ආදරයටත් සුබපතනවා
ජය වෙවා
11.gif
ගොඩක් ස්තුතියි සහෝ... :)
 
May 15, 2010
1,654
109
0
In your heart.....
සමා වෙන්න ඕන පරක්කු උනාට :sorry: ලස්සනයි මල්ලියෝ..... දිගටම ලියන්න....... මා මුල ඉඳන් අගටම හොඳට කියෙවුව..... බොහොම සංවේදී අවංක අදහස් ටිකක්නෙ...... :) ඒත් ඉතින් ඕනවට වඩා කතාවකට ආදරේ පුරවන්න යන්නත් එපා.....
 
Mar 17, 2009
4,637
408
0
35
http://www.mydirx.tk

ko ithuru tika :rolleyes:

Kiyewwa machan bagayak.lassanai.


damn it...
adoo.... pattiai....
if this true incident....

දිගටම ලියපන් මචෝ......ela...


ගොඩක් ස්තුතියි හැමෝටම... :)

සුදු රෝස;9342410 said:
සමා වෙන්න ඕන පරක්කු උනාට :sorry: ලස්සනයි මල්ලියෝ..... දිගටම ලියන්න....... මා මුල ඉඳන් අගටම හොඳට කියෙවුව..... බොහොම සංවේදී අවංක අදහස් ටිකක්නෙ...... :) ඒත් ඉතින් ඕනවට වඩා කතාවකට ආදරේ පුරවන්න යන්නත් එපා.....

අක්කිටත් ගොඩක් ස්තුතියි අක්කි...
මේක මුල ඉඳන්ම ආදර කතාවක් උනාට අන්තිමට ගොඩාක් දුක හිතේවි අක්කි. :yes:
 
Mar 17, 2009
4,637
408
0
35
http://www.mydirx.tk
inna koo mama hoya gannan kauda me nadee kiyala :P
really a nice story aiya...:D
gr8 work...
thawa hondata liyanna :P

ගොඩක් ස්තූතියි නංගියෝ...
;)

ඒත් ඔයාට එයාව නම් හොයා ගන්න අමාරු වෙයි ගොඩක්... :P
ට්‍රයි කරලා බලන්නකෝ...
 
  • Like
Reactions: Teena@

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    "තව ටිකක් ලඟට එන්න මහත්තයෝ..."
    නදී මට ඇහෙන නෑහෙන ගානට කොඳුරද්දි දරා ගන්න බැරි තරමක හැඟුමන් අසීරුවෙන් දරාගෙන මං මගෙ පුංචි සුරංගනාවිගෙ දෙතොල් පෙති අපමණක් ආදරෙන් සිප ගත්තා..

    Me Tika Nam Bokkatama Wedenawa Kollo
    Ammo Matath Godak Dewal Mathak Una
     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    හ්ම්ම්..... හැම කතාවකටම දෙන්න හැකි 3ක් තියේ මා දන්න විදියට නම් මල්ලිය.... :) 1.) වෙන්වීමක් (දුක ) 2.) එක්වීමක් (සතුට ) මේක කෙටි කතාවක් නම් 3.)ප්‍රශ්නාර්ථයකින් ඉවර කරන්නත් පුලුවන් කමක් තියේ. කවි ලියුවට මට ආදර කතා කියවල හෝ ලියල නම් වැඩි පලපුරුද්දක් නෑ මල්ලියා.... ඒත් මේ කතාව සත්‍ය සිද්ධියක් නොවේ නම් අවසානය සතුටකට වෙනස් වෙනව දකින්න මා නම් කැමති.... හැම දේටම වඩා වැදගත්ම දේ වෙන්නෙ ඔයාගේ උත්සාහය..... දිගටම ලියන්න මල්ලියා.....:):):):)

    අක්කිටත් ගොඩක් ස්තුතියි අක්කි...
    මේක මුල ඉඳන්ම ආදර කතාවක් උනාට අන්තිමට ගොඩාක් දුක හිතේවි අක්කි. :yes:
     
    Last edited:

    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    ගොඩක් ලස්සනට ලියල තියෙනව යාලු
    දිගටම ලියන්න.ඔක්කොම එකතු කරල ලස්සන පොතක් ලියන්න
    සුබ පතනවා මචො