janadipathithumage oralosuwa

HASITHA DIMANTHA

Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    meka sampurana joke ekak pamani....
    kiyawa rasa widimata pamani...mada gasimak nowe.....

    තම ජීවිත කාලය හොදින් ගත කල ශ්‍රී ලාංකිකයෙක් මරණින් මතු දිව්‍ය ලෝකයේ දොර අසලට සම්ප්‍රාප්ත විය....එහි දොරටු පාලකයා ඔහුව කැදවාගෙන ඔහුට නියමිත ස්ථානය වෙත රැගෙන යන්නට වන්නේය...ඒ ස්වර්ණමය වැටක් දිගේ ය ..එහි දෙපස රන් ඔරලෝසු රාශියක් එල්ලා තිබිණි.එහෙත් ඒවායේ කටු එක එක වේගයෙන් කැරකෙමින් තිබිණි:.ඔහුට එය මහත් ප්‍රෙහෙලිකාවක් විය.....
    මොනවද මේ හරි වෙලාවක් නැති ඔරලෝසු...???
    ආ.... මේවද? ලෝකේ ඉන්න හැම මිනිහෙකුටම ඔරලෝසුවක් තියෙනවා මෙහෙ.: දොරටු පාලකයා කීවේය........
    ඇත්තටම. ලාංකිකයා පුදුම විය.....
    ඔව් මේ ඔරලෝසු වල කටු කරකවෙන්නේ අයිතිකරයා බොරුවක් කියනකොට විතරයි..
    එක බොරුවකට එක වටයයි...මෙන්න බලන්න ත්රෙසා මව්තුමියගේ ඔරලෝසුව....කවදාවත් එකේ කටු කරකැවිල නෑ. මේ තියෙන්නේ ඒබ්‍රහම් ලින්කන් ගේ ඔරලෝසුව...ජීවිත කාලෙදිම දෙවතාවයි කැරකුණේ. දොරටු පාලකයා විස්තර කළේය ....
    ඔවුන් තව ඉදිරියට ඇවිදගෙන යන අතර තව තව ඔරලෝසු පරීක්ෂා කළේය.. නැද්ද මේකේ අපේ රටේ ජනාධිපති තුමාගේ ඔරලෝසුව එහෙම...???
    තියෙනවා තියෙනවා මොකෝ නැත්තේ... දොරටු පාලකයා කීවේය..
    ඒක ශක්‍ර දේවේන්ද්‍රයා එයාගේ විමානේ වහලේ සවි කරගෙන ඉන්නවා විදුලි පංකාවක් විදිහට...


    sorce - gmail....
     

    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    a4807de901dbdd4a9d7ad1426745c8b6cdba3572f6cb363eff9f48ec974e0fe36g.jpg

    එල එල.....:lol::lol::lol:
     

    jayampathi

    Well-known member
  • May 22, 2006
    2,442
    44
    48
    oka mama dakka ridma paththare thiyenawa tika kalekata kalin.habai oke thibune sri lankawe janadhipathi thuma kiyala neme.oka athin daapu ekak wage pena widihata