Tikak Hina Wenna...

samitha94

Junior member
  • May 27, 2009
    418
    20
    18
    පොඩි පොඩි විහිලු ටිකක්...

    * Cricket Match එක

    Cricket තරගයක් රචනාවක් ලියන්න කියා ගුරුවරයෙක් සිය පන්තියේ සිසුන් ට කීවේය. සියලු දෙන ම යුහුසුළුව රචනාව ලියන අතර සිසුවෙකු පමණක් ඉක්මනින් එය අවසන් කර නිකම් සිටිනු දක්නට ලැබිණ. ඔහු ලියා තිබුනේ මෙසේය "අධික වර්ෂාව නිසා අද තරගය නොපැවැත්වින"

    *ජොබ් එක

    එක්තරා කඩයකට කඩේ රස්සාවක් බලාපොරොත්තුවෙන් මිනිසෙකු කඩේට ගොඩවෙයි
    මිනිසා - මුදලාලි මට මෙහෙ රස්සාවක් දෙන්න පුළුවන් ද?
    මුදලාලි - පුළුවන්. හැබෙයි අපි මුලින් ම මෙතන වලන් හෝදන, අතුගාන වැඩවලට තමයි ගන්නේ කැමති නම් හෙට ඉදන් එන්න පුළුවන්...
    මිනිසා - කැමති හෙට ඉදන් එන්නම් ; මුදලාලි පඩිය කීයක් විතර දෙන ව ද?
    මුදලාලි - පලවෙනි මාස හයට මාසයක ට රුපියල් 300 ගානේ දෙන්නම්..., හයවෙනි වෙනි මාසේ ඉදලා පඩිය ඩබල් කරලා මාසෙට රුපියල් 600 ගානේ දෙන්නම්
    මිනිසා - ආ... එහෙමනම් මම මාස හයකින් එන්නම්....
    මුදලාලි - ??!@#$%

    *අසා සිටීම

    විවාහ වී පළමු වසරේ දී - සැමියා කතා කරන එක බිරිද අහගෙන ඉදි
    විවාහ වී දෙවන වසරේ දී - බිරිද කතා කරන එක සැමියා අහගෙන ඉදි
    විවාහ තෙවන වසරේ දී - සැමියායි බිරිදයි දෙන්නම කතා කරන එක අසල වාසීන් අහගෙන ඉදි!

    මගේ 100 වන පොස්ට් එක තමයි මේ.....

    හොදනම් Comment එකක් දාල යන්න..!
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    *අසා සිටීම

    විවාහ වී පළමු වසරේ දී - සැමියා කතා කරන එක බිරිද අහගෙන ඉදි
    විවාහ වී දෙවන වසරේ දී - බිරිද කතා කරන එක සැමියා අහගෙන ඉදි
    විවාහ තෙවන වසරේ දී - සැමියායි බිරිදයි දෙන්නම කතා කරන එක අසල වාසීන් අහගෙන ඉදි!

    sahathika aththa
     
    samitha94

    Junior member
  • May 27, 2009
    418
    20
    18
    *අසා සිටීම

    විවාහ වී පළමු වසරේ දී - සැමියා කතා කරන එක බිරිද අහගෙන ඉදි
    විවාහ වී දෙවන වසරේ දී - බිරිද කතා කරන එක සැමියා අහගෙන ඉදි
    විවාහ තෙවන වසරේ දී - සැමියායි බිරිදයි දෙන්නම කතා කරන එක අසල වාසීන් අහගෙන ඉදි!

    sahathika aththa

    katah podui ban oka :D :D

    thxz
    thnq