<<Order your Book>>

kasunmax01

Well-known member
  • Jan 4, 2010
    3,591
    251
    83
    ..DUBAI..
    WE ARE TALKING ABOUT QUALITY

    OYALATA ONI BOOK EKAK OR BOOKS ONI NAM KIYANNA...
    (BOOK ORDER EHEMA BAARA GANU LABE..)

    GODAK GANNAWANAM DISCOUNT DAALA DENAWA.

    SCHOOL WALATA EHEMA ORDER TIYENAWANAM KIYANNA..

    KURUNEGALA AWATA INNA AYATA SAMUDRA BOOK CURIO (BOOK SHOP) EKATA AWITH GANNA PULUWAN.

    ENNA BARI NAM BANK EKATA PAY KALATA PASSE TRANSPORT KARANAWA..
    (සෑ.යු :- transport denne orders walata witarai)

    kurunegala awata innawanam post eke ewanna puluwan podi pothak nam..

    if u want any book order please pm me...Then i will send the contact number

    100% trusted and private

    ((if this is wrong post to EK please tell me))

    Thank you.
    samudra book shop.

    Sachinth

    Well-known member
  • May 11, 2008
    3,759
    162
    63
    ela ela
    ape paththe lama niwasayak thiyanawa mama eken ahala balannam ,aduwata denawa ne??????????
    ganan danna puluwan da methana
     
    kasunmax01

    Well-known member
  • Jan 4, 2010
    3,591
    251
    83
    ..DUBAI..
    ela ela
    ape paththe lama niwasayak thiyanawa mama eken ahala balannam ,aduwata denawa ne??????????
    ganan danna puluwan da methana

    :)

    elaz machan...
    aduwata dennam..
    oni book list eka methana post karanna ..nattan pm karanna...ada dammoth heta price list eka denna puluwan..

    Thank you
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    පොත් කිව්වේ යාලුවා ?
    නවකතා පොත් ද ? එහෙම නැත්නම් ලියන පොත් ද ? :eek:
    හ්ම්.. ඒ ගැන විස්තර කරන්න.. :)
     
    kasunmax01

    Well-known member
  • Jan 4, 2010
    3,591
    251
    83
    ..DUBAI..
    පොත් කිව්වේ යාලුවා ?
    නවකතා පොත් ද ? එහෙම නැත්නම් ලියන පොත් ද ? :eek:
    හ්ම්.. ඒ ගැන විස්තර කරන්න.. :)

    oni deyak...
    writing books/sinhala,english novels/workbooks for grade 1-13 and also reading books/past papers/cima books/ and many many more..:)

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    oni deyak...
    writing books/sinhala,english novels/workbooks for grade 1-13 and also reading books/past papers/cima books/ and many many more..:)

    ඒ ගැන කලින් විස්තර කරලා තිබ්බේ නැති හින්දායි මම එහෙම ඇහුවේ..
    එහෙනම් හොද වැඩක් යාලුවා.
    හොදට කර ගෙන යන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.. :)

    යාලුවා.. ඔයා ලග මැජික් ශිල්පය ගැන අපේ ලංකාවේ කතෘවරයෙක් ලියපු පොතක් එහෙම තියෙනවා ද ?
    :nerd:
     
    kasunmax01

    Well-known member
  • Jan 4, 2010
    3,591
    251
    83
    ..DUBAI..
    ඒ ගැන කලින් විස්තර කරලා තිබ්බේ නැති හින්දායි මම එහෙම ඇහුවේ..
    එහෙනම් හොද වැඩක් යාලුවා.
    හොදට කර ගෙන යන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.. :)

    යාලුවා.. ඔයා ලග මැජික් ශිල්පය ගැන අපේ ලංකාවේ කතෘවරයෙක් ලියපු පොතක් එහෙම තියෙනවා ද ?
    :nerd:

    කොල්ලා මැජික් පෙන්නනද යන්නේ..?:shocked:;):)
    තියෙනවා මචන්.
    කතෘ නම් හරියටම මතක නෑහෑ.
    මම හෙට බලලා හරියටම දාන්නම්..
    පොත් ඔඩර් එහෙම තියෙනවනම් කියන්න මචන්..

    ස්තුති..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    කොල්ලා මැජික් පෙන්නනද යන්නේ..?:shocked:;):)
    තියෙනවා මචන්.
    කතෘ නම් හරියටම මතක නෑහෑ.
    මම හෙට බලලා හරියටම දාන්නම්..
    පොත් ඔඩර් එහෙම තියෙනවනම් කියන්න මචන්..

    ස්තුති..

    හි.හී.. නෑ කොල්ලෝ..
    මම ඉතින් එකම අංශයකට විතරක් නෙවෙයි නේ දක්ෂ ..
    ඒ හින්දා මම හැම විෂයකටම උනන්දුවක් තියෙනවා..

    අනික මගේ පොඩි කාලේ ඉදලා තියෙන විනෝදාංශයක් තමයි මැජික් ශිල්පය ගැන..
    හරි එහෙනම් ඒ ගැන හොයලා මට විස්තර ටිකක් එකතු කරන්න.. :)

    අපේ එළකිරි යාලුවන්ට මැජික් ලගදි පෙන්නන්න තමයි හිතාගෙන ඉන්නේ..
    :D:P
     
    kasunmax01

    Well-known member
  • Jan 4, 2010
    3,591
    251
    83
    ..DUBAI..

    හි.හී.. නෑ කොල්ලෝ..
    මම ඉතින් එකම අංශයකට විතරක් නෙවෙයි නේ දක්ෂ ..
    ඒ හින්දා මම හැම විෂයකටම උනන්දුවක් තියෙනවා..

    අනික මගේ පොඩි කාලේ ඉදලා තියෙන විනෝදාංශයක් තමයි මැජික් ශිල්පය ගැන..
    හරි එහෙනම් ඒ ගැන හොයලා මට විස්තර ටිකක් එකතු කරන්න.. :)

    අපේ එළකිරි යාලුවන්ට මැජික් ලගදි පෙන්නන්න තමයි හිතාගෙන ඉන්නේ..
    :D:P

    අහ්හ්..එල එල...
    ඔන්න ඉතින් මම කිව්ව විදියට හොයා ගෙන අවා...
    මෙන්න..

    38933935.jpg

    මෑජික් 100 ක් 1 -- 125/=
    (ඈන්ටන් ප්‍රසද් සමරනායක )

    මෑජික් 100 ක් 2 -- 125/=
    (ඈන්ටන් ප්‍රසද් සමරනායක )

    මෑජික් --- 80/=
    (අන්ජන උවන්ප්‍රිය )

    ඔන්න කොල්ලට මිල දුන්නා..කෑමති නම් කියන්න..

    ස්තුති..
     
    • Like
    Reactions: HML

    kasunmax01

    Well-known member
  • Jan 4, 2010
    3,591
    251
    83
    ..DUBAI..
    Twilight series

    19667092.jpg

    ගොම්මන් කලුවර
    (english series)

    මෙන්න මිල දර්ශකය..

    Twilight -- 1115/=
    newmoon -- 1305/=
    eclipse -- 1305/=
    Breaking dawn --1812/=
    The host --
    1115/=

    (by stephnie meyer)