(Ek Radio) 2011 Feb 01- Sihina Mandhiraya with Dreams001

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හීන බලනවද නැත්නම් කාටහරි හීන පෙන්නනවද දන්නේ නෑ...Dreams අයියා ඒ වගේ කෙනානේ....

    :lol::lol::rofl: ඒකනම් ෂුවර් නෑ තමයි. Dreams ඉතින් සිහින කුමරානෙ :rofl:
     

    Evildoer

    Well-known member
  • Dec 5, 2008
    4,311
    311
    83
    In Your Nightmares
    මොකෝ තාමත් නැත්තේ....ඔන්න අපි වෙලාවට නාවොත් තමා බැනුම් අහගන්න වෙන්නේ ලොකු මිනිස්සු කියලා....දහය පසු වී විනාඩි විසි එකකුත් ගිහින්....කෝ Dreams අයියා.....