somadasaට මොකද උනේ??? සුදු වෑන් එකකින් උස්සලද??

Status
Not open for further replies.

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    :lol: pissuda ban ee thread wala mona unat anna FUN

    dan koheda ehema fun :s
    අනිවා ඒවා මාරම ෆන්:lol::lol: ත්‍රෙඩ් එක දාපු එකා පස්සෙ එලිවෙද්දි බඩු නෑ:lol::lol:

    උඹටත් ඔය ත්‍රෙඩ් එකේ ගේමට හිටපු උන් මතකයිනේ:lol::lol:

    http://www.elakiri.com/forum/showthread.php?t=269996
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    :lol::lol: දුවන්නේ නෑ.. ඉතින් අර දෙන්නා කරපු කාලකන්නි වැඩ වලට ඇයි ඔයා ෆෝන් නම්බර් හොය හොය පෝලිම් දාන්න ගියේ:P

    මතක නැද්ද ඔය ලින්ක් ෆීලින් බුක් එකේ එලියට එද්දිත් ඔය කියවපුවා කියන්න තිබ්බනේ.. එතන වුන දේ මතක ඇතිනේ:P:P

    උඹ වයසට ගියාට මෝඩයි බන්, එතකොට කෙල්ලෙක් කියලා දන්නේ නෑ කියලා කිව්වානේද එකපාරක්, ඒක සචීත් දන්නවා..
    උඹටනේ අමාරුව තියෙන්නේ:rofl::rofl:
     
    BUB123

    Member
    Jan 27, 2010
    1,299
    161
    0
    ගලක් උඩ
    itihasaya gena katha karanawanam ithin kiyanna godak tiyenawa migara...
    katawath ewa amathaka wela ne ...
    redi gelawunu heti ithin amuthuwen mathak karala denna ona ne ne. lol
     
    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    :)meka mage tikak parana id eka ..dan ne danne neda?

    ah ehemada :P mama ahala nam thibba..dan thamai machan confirm une :P
    dan force eka nadda :baffled:

    eka clarification ekak thiyenawa karanna :) man tag damma haro oyage ID eka publicity kara kiyala hari hithenawa nam pls mata sakshi pennawada..
    GT gen ahala hari kamak na :D :P
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,658
    4,512
    113
    ඒකේ ටොප් පෝස්ටර් මම නෙමෙයි,

    උඹ පුළුවන් නම් එළකිරි එකේ එකදෙයකින් හරි ටොප් වෙයන් බන්,:lol::lol:

    mama EK 1ka kisi dekin 1ka wenna ona na ban
    anika ma magule 1ka unai kiyala mata labena pukak nane
    jivithen 1ka wenna try karapan
    magul forum asse porak wenna hadanne natuwa
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    උඹ වයසට ගියාට මෝඩයි බන්, එතකොට කෙල්ලෙක් කියලා දන්නේ නෑ කියලා කිව්වානේද එකපාරක්, ඒක සචීත් දන්නවා..
    උඹටනේ අමාරුව තියෙන්නේ:rofl::rofl:
    :lol::lol: උඹෙයි මගෙයි වයසේ වෙනස...
    මටනම් අමාරුව නෑ.. ඒත් සමහරක් තැන තැන කියවනවා දැකලා තියෙනවා මම මේකේ ජරා වැඩ කරලා නෑ කියලා.. මේවා ජරා වැඩ නෙමෙයිනේ... කොල්ලෙක් කියලා හිතපු නිසාද පෝලිම් දාන්න කතා කලේ:lol::lol: එතකොට උඹ :shocked::shocked::shocked:

    මේ ඔයාගේ මුල් කාලේ ෆිට් එක.. මෙතන ඔය නම සඳහන් කරපු එක්කෙනාට පස්සේ කාලේ අල්ලන් හිටිය විදිහ මතක ඇතිනේ:lol::lol:
    some.... some.... mama dan ban seen eka danne..
    GihanFX karapu wade charter thamai... mama dan okkoma post tika baluwa.
    miniha dan ganata wadi wage
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    mama EK 1ka kisi dekin 1ka wenna ona na ban
    anika ma magule 1ka unai kiyala mata labena pukak nane
    jivithen 1ka wenna try karapan
    magul forum asse porak wenna hadanne natuwa

    මම ජීවිතේ දිනලා ඉවරයි බන්, මේකේ රින්ගලා හරක් වැඩ කරන්නේ නෑ..
    මම කරන දේවල් උඹට වැඩක් ඇත්තෙත් නෑ
    උඹ මට ත්‍රෙඩ් එකකුත් දැම්මේ, ඒකටත් රිප්ලයි දාන්න මිනිහෙක් උඹට නැතිවුනානේ වටේට ඉන්න ගෝලයෝ ටික ඇරෙන්න:lol::lol:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,658
    4,512
    113
    උඹ වයසට ගියාට මෝඩයි බන්, එතකොට කෙල්ලෙක් කියලා දන්නේ නෑ කියලා කිව්වානේද එකපාරක්, ඒක සචීත් දන්නවා..
    උඹටනේ අමාරුව තියෙන්නේ:rofl::rofl:

    කොල්ලෙක් උනත් කෙල්ලෙක් උනත් උබ පොලින් දන්නා කතා කරේ ඇය:eek:
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    :lol::lol: උඹෙයි මගෙයි වයසේ වෙනස...
    මටනම් අමාරුව නෑ.. ඒත් සමහරක් තැන තැන කියවනවා දැකලා තියෙනවා මම මේකේ ජරා වැඩ කරලා නෑ කියලා.. මේවා ජරා වැඩ නෙමෙයිනේ... කොල්ලෙක් කියලා හිතපු නිසාද පෝලිම් දාන්න කතා කලේ:lol::lol: එතකොට උඹ :shocked::shocked::shocked:

    මේ ඔයාගේ මුල් කාලේ ෆිට් එක.. මෙතන ඔය නම සඳහන් කරපු එක්කෙනාට පස්සේ කාලේ අල්ලන් හිටිය විදිහ මතක ඇතිනේ:lol::lol:

    කාටවත් අල්ලලා නෑ බන්, උඹ නම් තාමත් ගිහාන්ට අල්ලනවා නේද...?:P

    වැරැද්ද කරාම ඌට බනිනවා නැත්නම් බනින්න හේතුවක් නෑනේ
    ගිහාන් කරපුදේට බැන්නා, දැන් උඹත් මෝඩ වැඩක් කරන නිසා උඹටත් බනිනවා:lol::lol:
     
    Status
    Not open for further replies.