(Ek Radio) 2011 Feb 01- Sihina Mandhiraya with Dreams001

Evildoer

Well-known member
  • Dec 5, 2008
    4,311
    311
    83
    In Your Nightmares
    ලස්සන ලස්සන මගේ ආදරියේ.......මොකෝ මේ අද ඔක්කොම ලස්සන ලස්සන දේවල්..ඉස්සෙල්ලා ලස්සන ඇස් දැන් ලස්සන ආදරී........
     
    Evildoer

    Well-known member
  • Dec 5, 2008
    4,311
    311
    83
    In Your Nightmares
    සුදු රෝස;9348395 said:
    dreams අයියෙ Evildoer මොකුත්ම කිවුවෙ නැතිලු..... :S

    මේ මන් එහෙම මුකුත් කියනවද Dreams අයියට.මන් හොඳ ලමයෙක්..සිල්වත් කොල්ලෙක්....
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    වෙන කාටද ඉතිං... සිහින කුමාරි[/COLOR]යන්ට මිසක්....

    :lol: බහුවචන පාවිච්චි කරල සිහින කුමාරියක් මේ ත්‍රේඩ් එකේ හිටියොත් හෝ බලාගෙන හිටියොත් හෝ එහෙම ඩ්‍රීම්ස්ගේ සිහින මන්දිරයට මොනවයින් මොනව වෙයිද? :rofl:
     
    Evildoer

    Well-known member
  • Dec 5, 2008
    4,311
    311
    83
    In Your Nightmares
    සුදු රෝස;9348441 said:

    මන් හොඳ ළමයෙක් කීයලද නැත්නම් සිහින අන්කල්ට මුකුත් කියුවේ නෑ කියලද ඔප්පු කරන්න ඕන...
     
    Evildoer

    Well-known member
  • Dec 5, 2008
    4,311
    311
    83
    In Your Nightmares
    :lol: බහුවචන පාවිච්චි කරල සිහින කුමාරියක් මේ ත්‍රේඩ් එකේ හිටියොත් හෝ බලාගෙන හිටියොත් හෝ එහෙම ඩ්‍රීම්ස්ගේ සිහින මන්දිරයට මොනවයින් මොනව වෙයිද? :rofl:

    සිහින මන්දිරේ කෙසේ වෙතත් මට මොනවයින් මොනවා වෙයිද දන්නේ නෑ එහෙම හිටියොත් කවුරුහරි....
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    :lol: බහුවචන පාවිච්චි කරල සිහින කුමාරියක් මේ ත්‍රේඩ් එකේ හිටියොත් හෝ බලාගෙන හිටියොත් හෝ එහෙම ඩ්‍රීම්ස්ගේ සිහින මන්දිරයට මොනවයින් මොනව වෙයිද? :rofl:

    Kude Kudu:P