Beijing Airport...

I'ts My Style

Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    36
    එලි පත්තේ
    Beijing Capital International Airport කිව්වම කව්රුත් දන්නවනේ. ඉතින් මට හිතුනා මේ ගැන විස්තර ටිකක් ඔයාලට කියන්න.

    මේ ගුවන් තොටුපල පිහිටා තියෙන්නේ චීනයේ බිජිං අගනුවර සිට 32km ඊශාන දෙසට වන්නටය. මෙය ලොව දෙවන විශාලම ගුවන් තොටුපලද හැදින්වේ. ඒ වගේම මෙය ඉදිකිරිම සදහා යුආන් බිලියන 27 ක්. එනම් ඇමරිකානු ඩොලර් බිලියන 3.65 ගිහිල්ල තියෙනවා. මේහි වැඩ නිම කිරීම සදහා සේවකයන් 50000 ක් පමණ සේවය කර ඇති අතර. වසර 4 ක් ගතවී ඇත. ඒ වගේම මෙහි භූමි ප්‍රමාණය වර්ග මීටර් මිලියන 1.3 කි. මෙහි ගොඩනැගිල්ල දිග ප්‍රමාණය 4km කි එය ලොව විශාලතම ගොඩනැගිල්ල වශයෙන් හැදින්වේ. මෙහි සාප්පු සංකීර්ණ 84 සහ රෙස්ටුරන්ට් 100 වැඩි සංඛ්‍යාවක් ඇත.



    picture8pd.jpg


    5687.jpg


    87524.jpg


    beijingairport0.jpg


    img214231694.jpg





    45652.jpg


    beijingairport.jpg


    cid000c01c90e41987d4760.gif

    Thread එක හොදනම් කමෙන්ට් එකක් දාලම යන්න...:)
     

    KARR

    Member
    Mar 17, 2009
    1,849
    35
    0
    This Is The New Terminal. The Terminal 3. Meeta amathara Terminal 1 & 2 kiyala dekakuth thiyenawa. Terminal 3 eka haduwe Olympics walata target karala.

    Terminal 3 ekata Train service ekakuth thiyenawa. Beijing town eke idan 25 - 30 min wage thamai yanne train eke enna. :)