Beijing Capital International Airport කිව්වම කව්රුත් දන්නවනේ. ඉතින් මට හිතුනා මේ ගැන විස්තර ටිකක් ඔයාලට කියන්න.
මේ ගුවන් තොටුපල පිහිටා තියෙන්නේ චීනයේ බිජිං අගනුවර සිට 32km ඊශාන දෙසට වන්නටය. මෙය ලොව දෙවන විශාලම ගුවන් තොටුපලද හැදින්වේ. ඒ වගේම මෙය ඉදිකිරිම සදහා යුආන් බිලියන 27 ක්. එනම් ඇමරිකානු ඩොලර් බිලියන 3.65 ගිහිල්ල තියෙනවා. මේහි වැඩ නිම කිරීම සදහා සේවකයන් 50000 ක් පමණ සේවය කර ඇති අතර. වසර 4 ක් ගතවී ඇත. ඒ වගේම මෙහි භූමි ප්‍රමාණය වර්ග මීටර් මිලියන 1.3 කි. මෙහි ගොඩනැගිල්ල දිග ප්‍රමාණය 4km කි එය ලොව විශාලතම ගොඩනැගිල්ල වශයෙන් හැදින්වේ. මෙහි සාප්පු සංකීර්ණ 84 සහ රෙස්ටුරන්ට් 100 වැඩි සංඛ්‍යාවක් ඇත.
Thread එක හොදනම් කමෙන්ට් එකක් දාලම යන්න...

Elazzz.