fileserve premium cookies

Lalinda

Member
Oct 13, 2006
604
55
0
40
Location
දැන් ෆයිල්සර්ව් වල PHPSESSID කියන කුකී එක එඩිට් කරාට ලොග් වෙන්නෙ නැහැ නේද? :oo::oo::oo: මම ගොඩක් සැරයක් ට්‍රයි කරා ඒත් හරියන්නෙ නැහැනෙ...:no::no::no: දන්න කවුරුහරි කියන්න පුලුවන්ද කොහොමද ප්‍රිමියම් කුකීස් ඇඩ් කරන්නෙ කියලා.... ලොකු උදව්වක්
 

metrix2

Well-known member
  • Nov 1, 2010
    1,668
    308
    83
    DRACULALAND
    දැන් වැඩ කරන්නේ නැහැ
    වෙන කුකී එකක් යුස්‌ කරනවා ඇති
     

    rukmalranaweera

    Well-known member
  • Jan 1, 2007
    2,703
    1,507
    113
    මගෙ නම් එළටම වැඩ !

    fileserver.jpg


    :P:P:P
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland

    මොකක්ද මචං ඒ සීන් එක...:oo::oo::oo: උඹ කුකීස් දාන්නෙ කොහොමද කියල පොඩ්ඩක් කියපං...​
    Machan Mamanam Hithanne Aeya Account Aekata Log Wela Thiyenne Premium Username/Password Walin Kiyalai.....:yes:
    Premium Cookies Walin Neme....:no:
     

    Lalinda

    Member
    Oct 13, 2006
    604
    55
    0
    40
    Location
    No machan i used Cookies! not accounts !!

    මේ කේස් එක වෙලා දැන් සතියක් විතර වෙනවා... ඊට කලින් කුකීස් වලින් ලොග් උනා කිසි අවුලක් තිබ්බෙ නැහැ...:yes::yes::yes: ගොඩක් අයට මේ ප්‍රශ්නෙ තියෙනව කියන්නෙ සයිට් එකෙ මොකක් හරි සීන් එකක් ඇති...:oo::oo::oo: ෂුවර් එකට උන් කුකී එක වෙනස් කරල වෙන්නැති.... හොට් ෆයිල් එකෙත් මේ සීන් එකම උනා...:angry::angry::angry: අපේ කොම්පියුටර් මාස්ටර්ලා මේකට තාම හේතුව හොයගෙන නැද්ද...?? :P:P:P
     

    mindscrew

    Active member
  • Dec 4, 2010
    582
    89
    28
    මගේ වැඩ කරන්නෙත් නැහැ. මම හිතුවෙ ඒ කුකීස් දැන් expire වෙලා නිසා වෙන්න ඇති කියලා. බැලින්නම් තවත් අයට මේ ප්‍රශ්නෙ තියනව වගේ.
     

    Lalinda

    Member
    Oct 13, 2006
    604
    55
    0
    40
    Location
    මගේ වැඩ කරන්නෙත් නැහැ. මම හිතුවෙ ඒ කුකීස් දැන් expire වෙලා නිසා වෙන්න ඇති කියලා. බැලින්නම් තවත් අයට මේ ප්‍රශ්නෙ තියනව වගේ.

    ඔව් මචං.. මම දැන් ෆයිල්සර්ව් එකේ ලොග් වෙලාම ඉන්න පොරක්ගෙන් ඇහුවා... මිනිහත් කියන්නෙ කුකීස් බ්ලොක් කරල වගේලු.. ලොග් වෙන්න ක්‍රමයක් හොයාගත්ත ගමන් කියන්නං කිව්වා....