Sampath Bank Katugastota (New Branch) ~.:HOT NEWS:.~

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    විශේෂ නිවේදනයයි..


    කටුගස්තොට නගරයේදි අද දින (පෙබරවාරි මාස
    03 දින 2011 ) ආරම්භ කල අලුත්
    සම්පත් බැංකු ශාඛාව ආරම්භ කල මොහොතේ මගේ කැමරාවෙන් (ෆොන්) ගත් එකතුවක් එළකිරි සහෝදර සහෝදරියන්
    අතර බෙදා හරින්න මම හිතුවා..

    ටිකිරි කොබ්බේකඩුව මධ්‍යම පලාතේ ආණ්ඩුකාර වරයා විසින් අද දින සම්පත් බැංකුව ආරම්භ කිරිම නිමිත්තෙන් පැමිණ සිටියා..



    03022011045.jpg



    අලුත් ශාඛාව ආරම්භ කිරිමට සුළු මොහොතකට පෙර ගත් ඡායාරුපයක් ඉහලින් පෙන්නුම් වෙයි..





    උදේ පෙ:ව : 9.00 සුභ මොහොතෙන් අලුත් ශාඛාව ආරම්භ කරන ලදි..
    එහිදි මම විඩියෝ ගත කල එකතුවක් මෙහිදි බලා ගන්න පුලුවන් වෙයි..


    03022011048.jpg






    03022011047.jpg








    මම මේ විස්තර එකතු කලේ දැනුවත් කිරිමට මිස වෙන කිසිම කාරණාවක් පදනම්
    කරගෙන නොවෙන විත්තිය කාරුණිකව දැනුම් දෙමි..

    සම්පත් බැංකුවේ ගිණුමක් පවත්වාගෙන යන ගනුදෙණු කරුවන්ට
    මේ ආරංචිය බොහෝ වැදගත් වෙයි කියලා මම හිතනවා..


    මේ ගැන ඔයාලගේ අදහස් එකතු කරන්න..
    ඒතකොට මේ ත්‍රේඩ් එක නොබලපු අයට මේ ත්‍රේඩ් එක බලාගැනිමට පුලුවන් වෙයි.

     

    susitha87

    Well-known member
  • May 21, 2009
    2,678
    363
    83
    kandy
    elakiri ban..thanks for the info..
    You must spread some Reputation around before giving it to coollifestyle4u again.:(:(
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Ela Ela
    Cool Life Malaya Den News Report Karanawada Manda

    Maxza
    අපි ඉතින් කොයි රාජකාරියේ යෙදිලා හිටියත් මේ වගේ තොරතුරක්
    අහන්න දකින්න ලැබුනාම එළකිරි අඩවිය මතක් වෙනවා.. ඒ හින්දා මේ දේවල් බෙදා ගන්න එක අපේ යුතුකමක් නේ.. :)