මට තේරෙන හැටියට UNP එකේ ඉන්න ජනතාවග කැමැත්ත ගන්න පුළුවන් නායකයෙක් ඉන්නේ සජිත් විතරයි.
එත් මිනිහට නායක කම ලැබෙයිද දන්නේ නැහැ.
එතකොට UNP එකට චන්දෙ දෙන්න තරම් හේතුවක් නැහැ
J .V .P එකේ යග අදහස් හොඳයි එහෙම උනාට උන් එකට යන ක්‍රමයේ අවුලක් තියෙනවා
අපේ ජෙනරාල් තුමා ඇවිත් UNP එකයි J .V .P එකයි එකතු කරලා පුළුල් සන්ධානයක් හැදුවොත් බලපඔරෝත්තුවක් තියාගන්න පුළුවන්.
මොකද මම තාමත් හිතනවා කලින් තිබුන ජනාධිපතිවරණයේදී කොතැනක හරි වැරද්දක් උනා කියල.
එක නිසා තමයි ආණ්ඩුව මෙච්චර ජෙනරාල් තුමාට බය
මම දන්නවා මේකට වැඩියෙන්ම ප්‍රතිචාර දක්වන කෙනාගේ මානසික මට්ටම.
එය ඉතින් අම්මව use කරලනේ Fried Rice කන්නේ.
එත් මම මේ විදිහට උත්තර දුන්නේ මම කලින් වතාවේදී හැසිරුණ හැටි වැරදියි කියල කිහිප දෙනෙක්ම කිව්වා
මටත් එහෙම හිතෙනවා
නැතුව ඔය පොල් බුරුවට බයේ එහෙම නෙවෙයි.
එය කිව්වා මගේ ගෙදරත් ගිනි තියනවා කියල.
මෙන්න address එක .
පුලුවන්නම් එන්න.
ලිලි මාවත
ජයන්තිපුර
බත්තරමුල්ල
![]()
well said machan










