ෆන්_ගොඩයි!!!_(ලොල්)..

RLT4U

Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    ෆන්_ගොඩයි!!!_(ලොල්)..

    logo.gif

    මචන්ස්ලා මගේ last පොස්ට් වලට ලෑබුන කමෙන්ට්ස් සහ රෙප් වලට ඔයාලට බොහොම ස්තුති.....
    මම හිතනවා මේ පොස්ට් එකටත් අනිත් එවට වගෙ හොද ප්‍රතිචාර ලෑබෙවි කියලා...

    හෑබෑයි මචන් මේ පාර නම් බඩ අල්ලාගෙන හිනා වෙන්න පුලුවන් විදියේ දෙයක් තමයි මේ දෙන්න හදන්නෙ... හික්..
    ලොල් ලොල්...!!!!!

    ඔන්න එහෙනම්.... !!!

    lol.jpg

    කතා 01 - කූබි සෙට් එකේ කතාව...

    ඔන්න හැකරැල්ලෝ කැරපොත්තෝ ඉන්න භයානක කැලයක් තිබ්බා ලු!!
    ඒ කැලේ වෙච්ච සිද්ධියක් තමා මෙක !!
    ඔය කැලේ ගැන්සි බැහැපු කූබි 4 දෙනෙක් හිටියා ලු!! දවසක් ඔය කූබි සෙට් එක ගමනක් යද්දි දැක්කා ලු තමන්ගේ පාඩුවේ අතු කකා ඉන්න අලියෙක්
    1 කූබිය-.අඩෝ අරූ බලපන් කෝ! මට හිතෙනවා බං අරුව හොඩෙන් අල්ලලා කැලෙන් එලියට විසිකරන්න
    2 කූබියා-අඩෝ මටත් හිතෙනවා මූව නට්ටෙන් අල්ලලා පොලොවෙ ගහාන්න
    3 කූබියා-මොනවා කියනවා ද මම නම් ඔකාගේ කකුල් හතර උඩට හිටින්න හරවලා දෙනවා පයින්
    4.කූබියා-අඩෝ පව් බං අපි 4ක් ඒ පොර තනියම පාඩුවේ උට යන්න දීපන් බන්...

    කතා 02 - හැංගිමුත්තන් සෙල්ලම..

    ඔන්න අලියයි කූබියයි හැංගිමුත්තන් සෙල්ලම් කර කර හිටියා ලු! අලියා තමා හොයන්නේ ඔන්න අලියා තත්පරෙන් දැනගත්තා ලු කූබියා හැන්හිලා ඉන්නේ පන්සල ඇතුලේ කියාලා !!
    කොහොමද දැනගත්තේ?? කූබියා සෙරප්පු ගලවලා නේ ගිහිල්ලා තියෙන්නේ හික්ස්...

    කතා 03 - මසුරාගේ මුදල්..

    ඔන්න එකමත් එක කාලෙක හිටියාලු මිනිහෙක්, එයා මුලු ජීවිතකාලෙම කලේ මුදල් හම්භ කරපු එක ලු ,
    මුදල් කිව්වොත් ඉතින් මිනිහා මර පෙරෙතයෙක් ලු, මිනිහට ඉතින් සල්ලි දෙයියන් ගේ මල්ලි තමා , මොකෙක් ට වත් උදව් කරන්නේත් නෑ..
    මිනිහා මැරෙන්න යද්දි මිනිහා එයාගේ බිරිදට කතා කරලා මෙහෙම කිව්වා ලු. "මගේ අන්තිම කැමැත්ත තමා මම මැරුනම මගෙ සල්ලි ඔක්කොම මගේ මිනීපෙට්ටියට දාන්න.
    මම මැරුනම එවා මගෙත් එක්කම තියන එක තමා සතුට" කියලා මේ මසුරු මිනිහා කිව්වාලු...
    ඔන්න ඉතින් බිරිදත් මෙකට කැමති උනා ලු අන්තිම කැමැත්ත නේ , ඔන්න ඉතින් මිනිහා මැරුනා ලු..
    අවමංගල්‍ය දවසෙ මිනියට එහාපත්තේ බිරිදයි , බිරිදගේ හොදම යාලුවයි ඉන්නවා ලු ,
    ඔන්න ඉතින් අවමංගල්‍ය අධ්‍යක්ෂකලා මිනිය වහන්න යද්දි බිරිද පෙට්ටියක් ගෙනල්ලා මිනී පෙට්ටියට දැම්ම ලු..
    මෙක බලාගෙන හිටපු බිරිදගේ යාලුවා ඇහුවා ලු "මම හිතන්නේ නෑ ඔයා සල්ලි ඔක්කොම මෙකට දැම්මා කියලා" එතකොට බිරිද කිව්වා ලු "මම හොදට ආගම දහම අදහනවා මේ මනුස්සයාගේ අන්තිම කැමත්ත නේ සල්ලි ඔක්කොම එයාගේ මිනීපෙට්ටියට දාන එක ඉතින් මම ඔක්කොම සල්ලි මගේ ගිනුමට දාගෙන මම චෙක් කොලයක් පෙට්ටියෙ දැම්මා..
    එයා චෙක් කොලෙන් ඔන වෙලාවට එයාට සල්ලි ගන්න පුලුවන් නේ" කියලා හිනා උනා...

    කතා 04 - අපායේ ජොබ් එක..

    සාගිනිස් පච වැඩ තකතීරු වැඩ ඇමතින්ගේ උවමනාවට කුලියට බලුවැඩ කීරීමෙන් අපා ගත විය.එහි ඇති ඇතම් දඩුවම් සුපිරිය...
    ඒවා දුටු පුද්ගලයෙකු නැවත ලොවට එමට වරම් ලැබුනොත් ඔහු කිසි දිනක වැරදි කරන්නේ නැත!!
    මෙවනි දඩුවම් කීහීපයක් සාගිනිස් අපායේ දොරකඩදීම දුටුවේය..ඔහුගේ බඩ දෑවේය.
    ඇමතිවරුන්ට අපායේ විශේෂ ආසන වෙන්කොට ඇති නිසා ඔවුන් ජීවත්ව සිටින විටදී යමපල්ලන් ඇමති වරුන් කියන දේවල් අසා ඒ අනුව ක්‍රියා කරයි
    මෙය දැනගත් සාගිනිස් ඔහුගේ බලු සග ඇමතිට දුරකතන ඇමතුමක් දී මෙසේ පැවසුවේය.
    අනේ ලොක්කා මටනම් මෙහේ ඉන්න බෑ ! අපි මෙහේ මාධ්‍යවෙදීන්ට යුක්තිය ඉල්ලපු අයට නිහතමානි සිත් තියන අයට කරපු බලු වැඩ මෙහේ ඉන්න යමපල්ලෝ අපිට කරනවා!!
    අනේ මාව බේරගන්න!! යයි ලදරුවෙක් මෙන් ඇඩීය. මෙය අසා ඇමති යමපල්ලන් අමතා මේ මගේ එකෙක් මුට පොඩි රීලීස් එකක් දීපන් යයි පවසීය..
    යමපල්ලන් එයට අවනත විය. සාගිනිස්ට කැමති දඩුවමක් තොරා ගනීමේ වරමක් සාගිනිස්ට යමපල්ලන් ලබා දුනී
    සාගිනිස්ට සතුටක් දැනුනී. ඔහු එක්තරා සිද්ධියක් දුටුවේය..
    එක්තරා පුද්ගලයින් කිහිපයක් (බෙති ගොඩක් ) මලපහ ගොඩක් උඩ ඉදගෙන සිගරට් උරමින් සිටියේය.
    මෙය දුටු සාගිනිස් මෙසේ සිතා ඒ දඩුවම බාරගත්තේය... අඩේ සුපිරි නේ නිකන් සිගරට් හම්බෙනවා නේ..
    මම යනවා බෙති ගොඩ උඩට යැයි සිතා එය බාරගත්තේය!! ඒත් සමග පාසලේ ඉන්ටවල් එක අවසාන වනවිට නාද වන සීනුවට සමාන සීනුවක් නාද විය!!!
    අර පුද්ගයයින් බෙති ගොඩ උඩ ඔලුවෙන් සිට ගත්තේය..
    මෙය දුටු සාගනිස් යමපල්ලන්ගේන් කුමක් සිදුවන්නේ දැයි ඇසීය..
    ආ සාගිනිස් යනවා යනවා මේ දඩුවම තොරගත්තා නම් යනවා ..මෙක ආයේ මාරු කරන්න බෑ!!
    සාගිනිස් මෙසේ ඇසීය ! එතකොට සිගරට් !! ඒ යකෝ අවුරුදු 2 කට සැරයක් හම්බෙන ඉන්ටවල් !! පල පල දැන්!!! හික්ස්..
    සාගිනිස් අවුරුදු දෙකකට වරක් ලබෙන සිගරට් එක උරා සතුටින් කල් ගත කලේ ය..

    කතා 05 - දොස්තරගෙන් පිස්සා ඉල්ලු දේ ..

    ඔන්න දවසක් ඔන්න පිස්සන් කොටුව බලාගන්න දොස්තරට රට යන්න වුනා පොඩි වැඩකට...
    ඉතින් ඔය දොස්තර මහත්තයා හරි කරුනාවන්ත මනුස්සයෙක්...පිස්සොන්ට උනත් හරි ආදරෙයි..
    ඔන්න ඉතින් එක එක පිස්සොන්ට කිව්වා ලු මම රට ගිහින් ඔයාට ගේන්න ඔනේ මොනවද කියලා..
    ඔන්න ඉතින් එක එක පිස්සො එක එක දෙවල් ඉල්ලුවා ලු..
    එක පිස්සෙක් කිව්ව ලු අනේ දොස්තර මහත්තයෝ මට (තට්ටමක්) පුකක් ගේන්න කිව්වා ලු
    එතකොට දොස්තර ට ඉතින් බනින්නත් බෑ නේ ඉතින් දොස්තර පිස්සාගෙ නම කියලා අහුවාලු මොකද ඔයාට (පුකක්) කියලා එතකොට පිස්සා අයියෝ මහත්තයො මට දැන් තියන එකේ හිලක් මහත්තයෝ කිව්ව ලු..

    දන්නවානේ හොද නම් කරන්න ඕනේ දේ !!!!
    රෙප් දෙන්න අමතක කරන්න එපා...
    එල එල....

    ඔයලට updates ඕනේ නම් කියන්න මම තව කතා දන්නම්..
     
    Last edited:

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113

    කතා 03 - මසුරාගේ මුදල්..

    ඔන්න එකමත් එක කාලෙක හිටියාලු මිනිහෙක්, එයා මුලු ජීවිතකාලෙම කලේ මුදල් හම්භ කරපු එක ලු ,
    මුදල් කිව්වොත් ඉතින් මිනිහා මර පෙරෙතයෙක් ලු, මිනිහට ඉතින් සල්ලි දෙයියන් ගේ මල්ලි තමා , මොකෙක් ට වත් උදව් කරන්නේත් නෑ..
    මිනිහා මැරෙන්න යද්දි මිනිහා එයාගේ බිරිදට කතා කරලා මෙහෙම කිව්වා ලු. "මගේ අන්තිම කැමැත්ත තමා මම මැරුනම මගෙ සල්ලි ඔක්කොම මගේ මිනීපෙට්ටියට දාන්න.
    මම මැරුනම එවා මගෙත් එක්කම තියන එක තමා සතුට" කියලා මේ මසුරු මිනිහා කිව්වාලු...
    ඔන්න ඉතින් බිරිදත් මෙකට කැමති උනා ලු අන්තිම කැමැත්ත නේ , ඔන්න ඉතින් මිනිහා මැරුනා ලු..
    අවමංගල්‍ය දවසෙ මිනියට එහාපත්තේ බිරිදයි , බිරිදගේ හොදම යාලුවයි ඉන්නවා ලු ,
    ඔන්න ඉතින් අවමංගල්‍ය අධ්‍යක්ෂකලා මිනිය වහන්න යද්දි බිරිද පෙට්ටියක් ගෙනල්ලා මිනී පෙට්ටියට දැම්ම ලු..
    මෙක බලාගෙන හිටපු බිරිදගේ යාලුවා ඇහුවා ලු "මම හිතන්නේ නෑ ඔයා සල්ලි ඔක්කොම මෙකට දැම්මා කියලා" එතකොට බිරිද කිව්වා ලු "මම හොදට ආගම දහම අදහනවා මේ මනුස්සයාගේ අන්තිම කැමත්ත නේ සල්ලි ඔක්කොම එයාගේ මිනීපෙට්ටියට දාන එක ඉතින් මම ඔක්කොම සල්ලි මගේ ගිනුමට දාගෙන මම චෙක් කොලයක් පෙට්ටියෙ දැම්මා..
    එයා චෙක් කොලෙන් ඔන වෙලාවට එයාට සල්ලි ගන්න පුලුවන් නේ" කියලා හිනා උනා...[/SIZE]

    :lol::lol::lol::lol:
    rep දෙන්න බැහැලු
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    කතා 05 - දොස්තරගෙන් පිස්සා ඉල්ලු දේ ..

    ඔන්න දවසක් ඔන්න පිස්සන් කොටුව බලාගන්න දොස්තරට රට යන්න වුනා පොඩි වැඩකට...
    ඉතින් ඔය දොස්තර මහත්තයා හරි කරුනාවන්ත මනුස්සයෙක්...පිස්සොන්ට උනත් හරි ආදරෙයි..
    ඔන්න ඉතින් එක එක පිස්සොන්ට කිව්වා ලු මම රට ගිහින් ඔයාට ගේන්න ඔනේ මොනවද කියලා..
    ඔන්න ඉතින් එක එක පිස්සො එක එක දෙවල් ඉල්ලුවා ලු..
    එක පිස්සෙක් කිව්ව ලු අනේ දොස්තර මහත්තයෝ මට (තට්ටමක්) පුකක් ගේන්න කිව්වා ලු
    එතකොට දොස්තර ට ඉතින් බනින්නත් බෑ නේ ඉතින් දොස්තර පිස්සාගෙ නම කියලා අහුවාලු මොකද ඔයාට (පුකක්) කියලා එතකොට පිස්සා අයියෝ මහත්තයො මට දැන් තියන එකේ හිලක් මහත්තයෝ කිව්ව ලු..

    [/SIZE][/COLOR]

    [/QUOTE]

    :lol::lol::lol::lol: