මචං..
නිදාගන්නකොට දොර වහලා Lock කරලා නිදාගන්න..
එක පාරක් මමත් ඔය Warning Refuse කරලා මගේ කොන්ඩේ අහිමි කරගත්තා..
මම නිදාගෙන ඉන්නකොට අපේ පියා ගේම දීලා කොන්ඩෙට..
ඒකත් තැනින් තැනින්..
Piya Babarda

අනේ අනේ උඹලා නම්..
මං එනකම් හිටපල්ලකෝ
එල එල මචෝ...![]()
..එල එල අර දෙන්නා කෝ කෝ අර දෙන්නා
කවුද ඩෝ මගේ ටැග් එක ඉස්සුවේ..![]()
අයායෝ රකුසා.....ඔකනේ කියන්නේ අපායට යන්ඩත් ඉස්සර වෙන්ඩ කියලාමචං..
නිදාගන්නකොට දොර වහලා Lock කරලා නිදාගන්න..
එක පාරක් මමත් ඔය Warning Refuse කරලා මගේ කොන්ඩේ අහිමි කරගත්තා..
මම නිදාගෙන ඉන්නකොට අපේ පියා ගේම දීලා කොන්ඩෙට..
ඒකත් තැනින් තැනින්..
අපේ පන්කියේ එකෙකුටත් ඔකම වෙලා.... එයාගේ දෙමාපියෝ නම් නෑ
...
elaaaaaaaaaaaaaaaaaaaaaaaaaa!ලොවෙත් නෑති වෙන්න කියල.. මමත් සෙට් උනා...

අපේ පන්කියේ එකෙකුටත් ඔකම වෙලා.... එයාගේ දෙමාපියෝ නම් නෑ
...
අක්කා ගාව ඉන්නේ.....අක්කත් වොර්නින් දීලා....අන්තිමට වැඩේ දීලා..
පන්තියට ආප්වාම ටිචර්ස්ලට අදුරගන්ඩත් බෑ මෑන්සව....
එක ටීචර් කෙනෙක් අද සමීර නැද්ද කියලත් ඈහුවා

Ehemada![]()