මමත් මෙච්චර දවස් හොයාගෙන හිටියේ ඕක දාන එකාව..අදයි ලැබුනේ............එල එල

ඔව මොනවද බන් අපේ ඉස්කොලෙ පිනා මගෙයි තව එකෙකුගේ කොන්ඩෙ බාගයක් කපල කලිසමෙ එක කකුලක් නවල ඉස්කොලෙ වටෙ ඈරියනෙ..අපේ පන්කියේ එකෙකුටත් ඔකම වෙලා.... එයාගේ දෙමාපියෝ නම් නෑ
...
අක්කා ගාව ඉන්නේ.....අක්කත් වොර්නින් දීලා....අන්තිමට වැඩේ දීලා..
පන්තියට ආප්වාම ටිචර්ස්ලට අදුරගන්ඩත් බෑ මෑන්සව....
එක ටීචර් කෙනෙක් අද සමීර නැද්ද කියලත් ඈහුවා

![]()
![]()
![]()
![]()
මේ පාරත් අපේ පියා ගේම දෙනවා..
ඒ නිසා RooM එකේ දොර LocK කරලා නිදාගත්තේ..
අන්තිම දවස්වල ඇහැරලා ඉඳිද්දිත් ගේම දෙන්න ගියා..
ඉතිං මම එයාට කළින් ගේම දුන්නා..
congratzzzzzzzzzzzzzzzzzzzz bandooo (වලහා)
මාස ගානක් බොහොම අමාරුවෙන් වවාගත්ත කොන්ඩේ කපලා දානකොට දුක නැද්ද හලෝ..
අයායෝ රකුසා.....ඔකනේ කියන්නේ අපායට යන්ඩත් ඉස්සර වෙන්ඩ කියලා
හි හි.....පියාට කට් එක දැක්කම ඈගේ මාලු නටනවා ඈති...
දැන් තියෙන හෙයාර් කට් එකට නම් ගේම දුන්නොත් අෆරාදේ
mage unusum subapathum malli![]()

කොන්ඩි වවලා පස්සේ කපපුවාම නිකන් මොකෙක්දෝ වගේ පේන්නේ...
තැන්ක්ස් මාලි අයියා....
තාම දෙන්නට ලෙඩ හොද නැද්ද
එල එල විජේ ගේ සෝන්ග් එක යනවා....![]()


![]()
JASSBandara