(Ek Radio) 2011 Feb 03 - MusiC is Life with Hashan dis

JAASBandara

Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    එල එල 8000ක ගහලා නේ කොන්ග්රාට්ස්...
    Congrats.png

    හි හි..... තෑන්ක්ස්...
    3.gif
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    :lol: අපේ පන්කියේ එකෙකුටත් ඔකම වෙලා.... එයාගේ දෙමාපියෝ නම් නෑ :(...
    අක්කා ගාව ඉන්නේ.....අක්කත් වොර්නින් දීලා....අන්තිමට වැඩේ දීලා..

    පන්තියට ආප්වාම ටිචර්ස්ලට අදුරගන්ඩත් බෑ මෑන්සව....
    එක ටීචර් කෙනෙක් අද සමීර නැද්ද කියලත් ඈහුවා :lol:
    ඔව මොනවද බන් අපේ ඉස්කොලෙ පිනා මගෙයි තව එකෙකුගේ කොන්ඩෙ බාගයක් කපල කලිසමෙ එක කකුලක් නවල ඉස්කොලෙ වටෙ ඈරියනෙ.. :P :P
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    :lol: :lol: :lol: :lol: :lol:

    මේ පාරත් අපේ පියා ගේම දෙනවා..
    ඒ නිසා RooM එකේ දොර LocK කරලා නිදාගත්තේ..
    අන්තිම දවස්වල ඇහැරලා ඉඳිද්දිත් ගේම දෙන්න ගියා..

    ඉතිං මම එයාට කළින් ගේම දුන්නා..

    හි හි.....පියාට කට් එක දැක්කම ඈගේ මාලු නටනවා ඈති...
    දැන් තියෙන හෙයාර් කට් එකට නම් ගේම දුන්නොත් අෆරාදේ​
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    මාස ගානක් බොහොම අමාරුවෙන් වවාගත්ත කොන්ඩේ කපලා දානකොට දුක නැද්ද හලෝ..

    කොන්ඩි වවලා පස්සේ කපපුවාම නිකන් මොකෙක්දෝ වගේ පේන්නේ...​
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    හි හි.....පියාට කට් එක දැක්කම ඈගේ මාලු නටනවා ඈති...
    දැන් තියෙන හෙයාර් කට් එකට නම් ගේම දුන්නොත් අෆරාදේ​

    ඔව් බං..
    සෑහෙන හිතේ බයකින් ඉන්නේ..
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    තැන්ක්ස් මාලි අයියා....:D

    තාම දෙන්නට ලෙඩ හොද නැද්ද

    දෙන්නට? කවුද දෙන්න? මටනම් තාම හොඳ නෑ මල්ලි