නිදාගත්තම සමහර වෙලාවට හැමෝටම වගේ හීන පේනවනෙ...
සමහර හීන අපිට අනාගතේ සිදුවන දේවල් පිලිබද කියාපාන කැඩපතක්ද වනවා....
ඉතිං බොහෝ දෙනා හීන වල සුබ අසුබ නොදන්න නිසා මට හිතුන
මෙහෙම වැඩක් කරන්න
ඔයාලත් ඊයෙ පෙරේද හීනයක් දැක්කනම්
මෙතන පෝස්ට් කරන්න
මම ඔයාලගෙ හෙටදවස ගැන නිවැරදි අනාවැකියක් කියන්නම්.......

???