උදව්වක් ඕන

Movie list

  • The Holiday

    Votes: 6 9.7%
  • Valentines Day

    Votes: 3 4.8%
  • Walk To Remember

    Votes: 44 71.0%
  • Remember Me

    Votes: 2 3.2%
  • The Last Song

    Votes: 7 11.3%

  • Total voters
    62
  • Poll closed .

*maheshi*

Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    යාලුවනේ පොඩි උදව්වක් කරලා ඕන.මේ ආදරවන්තයින්ගේ මාසේනේ.ඉතින් මම හොද ඉංග්‍රිසි ආදර කතාවක් තියන චිත්‍රපටයකට සිංහල උපසිරැසි දාන්න හිතුනා.ඒකට ඔයාලගෙන් මට උදව්වක් ඕන.මම මේ දාලා තියන චාත්‍රපටි වලින් කොයි චිත්‍රපටයට උපසිරැසි දැම්මොත් හොදද කියලා මට පොඩ්ඩක් කියනවද? comment එකක් නැතත් කමක්නෑ අඩුම ගානේ Poll එකට වත් vote එකක් දාලා යන්න..:yes::yes: තව මේතන දාලා නෑති හොද ලස්සන ආදර කතාවක් තියන චිත්‍රපටියක් එහෙම දන්නවා නම් කියන්නත් අමතක කරන්න එපා හොදද...මේ මම තෝරගත්ත හොදයි කියලා හිතුන films list එක...

    The Holiday

    51uQNudJUkL._SL500_AA300_.jpg


    http://www.imdb.com/title/tt0457939/

    ---------------------------------------------------​

    Valentines Day

    valentines_day_poster.jpg


    http://www.imdb.com/title/tt0817230/

    ---------------------------------------------------

    Walk To Remember

    images


    http://www.imdb.com/title/tt0281358/

    ---------------------------------------------------

    Remember Me


    Remember-Me-Blu-ray+-+01.jpg


    http://www.imdb.com/title/tt1403981/


    -------------------------------

    The Last Song

     
    Last edited:

    Cybele

    Member
    Feb 5, 2011
    77
    8
    0
    sorry I have watched non of them. but if you can try to select an Eastern Asian movie other than Hollywood film, there are so many beautiful movies made by them.
     

    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    The holiday :D

    මම දුන්න ෆිල්ම් එක බැලුවද?

    Walk To Remember:)
    :)

    අෆොයි ලැජ්ජයි
    එකක්වත් බලල නෑ දෙයියනේ :baffled::baffled:
    අනික් අය කියයි ;)

    අයියෝ එහෙමද ඇයි ආදර කතා වලට කැමති නැත්ද?

    A walk to remember.. :)

    Ela Ela.. Maru wedak...
    11.gif

    :yes::yes: