පරිඝණක විද්‍යාවේදී!
User ගේ කිසිම බලපෑමක් නැතිව, software application ,program ,devices ,web sites,Databases ,forms, යන එවා වැඩකරනවිට ස්වංක්‍රියව අවශ්‍යය විධාන පැවරීම තමයි කියන්නේ Default කියන්නේ.
මොකද කිසිම විධානයක් නැතිවුනොත් අදාළ ඉහත සදහන් දෙය ක්‍රියාකරනේ නැතිවෙනවා
එක කරනු ලබන්නේ පෙර සැලසුම් කරන ලද අකාරයට හෝ ,Computer,Application,Device,form එක ස්වංක්‍රියව බාහිරින් ගනු ලබන දත්ත අනුවයි ,උදා : games වගේ එවා කරනු ලබන්නේ අදාළ User ගේ Computer එක Scan කිරීම මගින් real time settings පවරනවා.