Cybele

Member
Feb 5, 2011
77
8
0
පරිඝණක විද්‍යාවේදී!

User ගේ කිසිම බලපෑමක් නැතිව, software application ,program ,devices ,web sites,Databases ,forms, යන එවා වැඩකරනවිට ස්වංක්‍රියව අවශ්‍යය විධාන පැවරීම තමයි කියන්නේ Default කියන්නේ.
මොකද කිසිම විධානයක් නැතිවුනොත් අදාළ ඉහත සදහන් දෙය ක්‍රියාකරනේ නැතිවෙනවා
එක කරනු ලබන්නේ පෙර සැලසුම් කරන ලද අකාරයට හෝ ,Computer,Application,Device,form එක
ස්වංක්‍රියව බාහිරින් ගනු ලබන දත්ත අනුවයි ,උදා : games වගේ එවා කරනු ලබන්නේ අදාළ User ගේ Computer එක Scan කිරීම මගින් real time settings පවරනවා.
 
Last edited:

sauronz

Member
Sep 12, 2009
871
13
0
33
ganemulla
පරිඝණක විද්‍යාවේදී!

User ගේ කිසිම බලපෑමක් නැතිව ස්වංක්‍රියව software application ,program ,devices ,web sites,Databases ,forms, යන එවා වැඩකරනවිට අවශ්‍යය විධාන පැවරීම තමයි කියන්නේ Default කියන්නේ.
මොකද කිසිම විධානයක් නැතිවුනොත් අදාළ ඉහත සදහන් දෙය ක්‍රියාකරනේ නැතිවෙනවා
එක කරනු ලබන්නේ පෙර සැලසුම් කරන ලද අකාරයට හෝ ,Computer,Application,Device,form එක
ස්වංක්‍රියව බාහිරින් ගනු ලබන දත්ත අනුවයි ,උදා : games වගේ එවා කරනු ලබන්නේ අදාළ User ගේ Computer එක Scan කිරීම මගින් real time settings පවරනවා.

theruma agenma awilla thiyanawa
 
inranasingha

Well-known member
  • Jan 27, 2008
    5,818
    1,786
    113
    රජයේ රෝහල
    පරිඝණක විද්‍යාවේදී!

    User ගේ කිසිම බලපෑමක් නැතිව, software application ,program ,devices ,web sites,Databases ,forms, යන එවා වැඩකරනවිට ස්වංක්‍රියව අවශ්‍යය විධාන පැවරීම තමයි කියන්නේ Default කියන්නේ.
    මොකද කිසිම විධානයක් නැතිවුනොත් අදාළ ඉහත සදහන් දෙය ක්‍රියාකරනේ නැතිවෙනවා
    එක කරනු ලබන්නේ පෙර සැලසුම් කරන ලද අකාරයට හෝ ,Computer,Application,Device,form එක
    ස්වංක්‍රියව බාහිරින් ගනු ලබන දත්ත අනුවයි ,උදා : games වගේ එවා කරනු ලබන්නේ අදාළ User ගේ Computer එක Scan කිරීම මගින් real time settings පවරනවා.

    මැක්සා.....ආ...............
    ඔබට පින්........:yes: