



මන් මේ රිප්ලයි එක ගැහුවෙ බුද්ධ ධර්මයට උපහාසයෙන් ෆේක් අයි ඩී එකකින් ආපු අපි කවුරුත් දන්න කෙනෙක් දාලා තිබුන ත්‍රෙඩ් එකකටයි මන් රිප්ලයි එක දෙන්න යනකොට ත්‍රෙඩ් එක ක්ලෝස් කරලා මේ තියෙන්නේ මන් ටයිප් කරපු රිප්ලයි එක මහන්සිය වතුරෙ යන නිසයි මෙහෙම දාන්නෙ
මෙන්න උඹේ ප්‍රශ්ණ සෙට් එකටම මගෙන් උත්තර දැන් ලැබෙනවා ඒවගේම උඹ ෆේක් අයි ඩී එකකින් ඇවිත් මේක ඇහුවෙ හරි ලොකු වැඩක් කළා කියල හිතාගෙන නේදනොදකින් ගොබ්බයා බුද්ධාගමේ සාමාන්‍ය සරළ දේවත් නොදන්න එකෙන්ම තේරෙනවා උඹ ගොබ්බයෙක් කියල
තොපේ වගේ හිතීමේ නිදහස අපේ ආගමින් අහිමිකරලා නෑ ඒනිසා ඕනි එකෙක්ට ඕනි වෙලාවක එන්නත් වැරදියි කියල හිතෙනවා නම් යන්නත් පුළුවන් ප්‍රශ්ණ කරලා විමසලා බලලා තාර්කිකව පිළිගන්න පුළුවන් තොපේ එහෙමද අන්තවාදී කාලකණ්නි ආගමක් ඒකෙන් උඹලට උගන්වන්නේ වෛරකරන්න විතරයි ආත්මාර්තකාමීකම මිලේඡකම පොවන ආගමක් නොදකින් උඹලා වගේ කාලකණ්ණි හැත්ත ඕන එකෙක් ගෙන් අහපන් ලෝකෙටම හිසරදයක් වෙලා තියෙන අන්තවාදී අනික් මත නොඉවසන ආගම මොකක්ද කියල උත්තරේ ලැබේවි තොට
ඒවුනාට කියාගන්නෙ ලෝකෙ තියෙන ශේෂ්ඨතම ධර්මයලු
.මේ කියන මිසදිටුවා උඹනේ ඒ කියන්නේ උඹම පිළිගන්නවා දේවවාදය බොරු බව ඒකට කමක් නෑ අපි බහිමුකෝ උඹෙ මහලොකු උත්තරයක් නෑ කියලා උඹ හිතන ප්‍රශ්ණෙට
බුදුන්වහන්සේ ඇතුලු උන්වහන්සේගේ මාර්ගඵල ලාභී ශ්‍රාවකයන්ට ඍද්ධි බලය තිබූ බව අප කවුරුත් පිළිගන්නෙමු එය කවුරුත් දන්නා කරුණකි එසේම උන්වහන්සේලාට අවශ්‍ය ඕනෑම තැනකට වැඩම කිරීමට හැකියාවද තිබූ බව සත්‍යය එබදු දෙයටද එහා ගිය හැකියාවන් අර්හත් බව ලැබූ උතුමන් සතුවිය එහෙත් ඔබ ඒහා සම්බන්ධ කර අසන පැණයේදී දීමට ඇති පිළිතුර ඔබ බලාපොරොත්තු වූ පරිද්දෙන් වන එකක් නොවේ මේ සදහා අප දර්ශණයෙන් ලබාදෙන පිළිතුර වටහාගැනීමට බුද්ධ ධර්මය පිළිබද අතිශය සරළ කරුණුවත් දැන සිටීම අවශ්‍යවේ එනිසා අන්යාගමිකයෙක් වෙන ඔබට මේ පවසන දෙය හරි හැටි වැටහේදැයිවත් අපි නොදන්නෙමු කෙසේ වෙතත් ඔබගේ යහපත තකා පිළිතුර හැකි තරම සරළ කළෙමු සරළ ලෙස ලබා දෙන්නෙමු
බුද්ධකාලීන භාරතයේ අහසින් යාම දියමත යාම වැනි දේ සිදුකිරීමේ හැකියාව තිබූයේ බෞද්ධ භික්ෂූන්ට පමණක් නොවේ භාවනාවෙන් සිත දියුණු කළ උත්තමයෝ එකල ඕනෑ තරම් සිටියහ එහෙත් බහුතරය කලේ එම හැකියා යොදාගෙන මිනිසුන්ගේ සිත්වල ඇතිවන හැගීම් ප්‍රයෝජනයට ගෙන ඒමගින් ඔවුන්ගේ ආගම්වලට පිරිස ගෙන්වා ගැනීමයි එහෙත් බෞද්ධ ධර්මය පැතිරවීමේදී එවැනි ක්‍රියා කිරීමට අවසර දී නැත එය වලක්වා ඇත්තේ බුද්ධ ධර්මය අවබෝධයෙන් අදහන්නවුන් මිස පිරිස වැඩිකරගැන්මට අවශ්‍ය නොවන බැවිනි එහෙයින් අනවශ්‍ය ලෙස තම හැකියාවන් පාවිච්චි කිරීමෙන් බෞද්ධ භික්ෂූන් වැලකී සිටියහ අන් කාරණයනම් රහතුන් වහන්සේලා තමන් රහත් බව තමාම ප්‍රකාශ නොකර සිටීමත්ය බුද්ධ කාලයේ පවා මෙසේම කටයුතු සිදුවිය සමහර අවස්ථාවල තම සහෝදර ස්වාමීන්වහන්සේ රහත්ව ඇතිබව නොදැන ඇතැම් පෘතග්ජන භික්ෂූන් රහතන් වහන්සේලා කොහොම පිරිසක් වන්නට ඇත්දැයි නොවේද කියා උන් වහන්සේලාගෙන්ම විමසා ඇති අවස්ථා තිබේ ඒ අවස්ථාවලදී පවා උන්වහන්සේලා තමා රහත්බව පවසා නැත ප්‍රශ්ණයට පමණක් පිළිතුරු දී ඇත එසේම එක්වරක් බුදුහිමි ඇතුළු ශ්‍රාවක පිරිසක් ගංගාවකින් එගොඩ වීමට තොටියා මෙගොඩට එනතුරු බලා සිටි අවස්ථාවක එතැනින් යන්නට ආ බමුණෙක් බුදු හිමි හා ශ්‍රාවක පිරිස දෙස උපහාසයෙන් බලා තමා උපදවාගෙන තිබූ ශක්තිය ආධාරයෙන් එගොඩට ගියේය මෙවිට ශ්‍රාවකයන්ගෙන් ඉදිරිපත් වූ අදහස්වලට ඇහුම්කන්දුන් උන්වහන්සේ ඒ බ්‍රාහ්මණයා එගොඩට ගිය හැකියාවේ වටිනාකම තොටියා එගොඩට යාමට අයකරන සොච්චම් මුදලේ වටිනාකමම බව පහදා දුන්හ ඒ හැකියාව ලබාගැන්මට ඔහු අඥාන ලෙස සිය දිවියම කැපකර ගෙවාදමා ඇති ආකාරය පහදා දුන්හ බෞද්ධ දර්ශණයට අනුව ඍද්ධිය යනු නිවන්මග සාක්ෂාත් කරගත් පුද්ගලයාට ලැබෙන අතුරුඵලයක් වැනිය මාර්ග ඵල ලාභීන්ට එය ප්‍රදර්ශණය කිරීමට උවමනා නැත මේ නිසා බුදු හිම් ජීවමානව වැඩ සිටි සමයේදී පවා එසේ කරුණු කාරණා සිදුවූ බව පැහැදිලි වේ මේ නිසා ලග සිටි ස්වාමීන් වහන්සේවත් නොදන්නා තරම් අල්පේචව සංසුන්ව ද සිටි මාර්ග ඵල ලාභීහු පෘතුග්‍රීසීන් 1505 ලංකා භූමියට පැමිණිකල දකින්නේ කෙසේදැයි පැහැදිලිය අන් කාරණයනම් බුද්ධ පරිනිර්වාණයෙන් පසු සිදුවන ශාසන අන්තර්ධානයයි මා නැවතත් මතක් කරන කාරණයනම් ඍද්ධිය යනු නිවන්මග සාක්ෂාත් කරගත් පුද්ගලයාට ලැබෙන අතුරුඵලයක් වැනිය මාර්ග ඵල ලාභීන්ට එය ප්‍රදර්ශණය කිරීමට උවමනා නැත කරන්නේද නැත
ada kaale me vidihata sunnath karanne naha! shishnaye thiyena pera sama punchi shalyakarmayak magin iwath karaganna puluwan. me wage pinthura daala forum eke inna memberslawa nomaga yawanna epa. meka muslimwaru witharak karana deyak newei americawe inna chirstian jaathikayan saha jew jaathikayanuth meka karanawa.. lankawa wage thunweni loke ratawalwalata mewa loku dewal wunata americawe inna aya nam meke agaya dannawa.

I know machan but kiwwe nee meyalata theeum ganna beri nisa
කතාවට රෙප් + මචන්
තව පොඩ්ඩ ක් එකතු කරනවා නම් ඒ කාලේ බුද්ධ ශාසනේ අද ඉරානය යන නමින් හදුන්වන රට වෙනකන් ව්‍යාප්ත වෙලා තියෙනවා

හුඟක් අය හිතාගෙන ඉන්නවා ඉස්සර හිටියෛ මිනිසුන් අහසින් යන්න පුලුවන් බලයක් අත් පත්කරගෙන හිටියා කියලා.ඒකට මේ අය සුරංගනා කතා එකතු කරලා පිලිතුරක් දෙනවා.නමුත් කවුරුවත් විද්‍යාත්මක පිලිතුරක් දීලා නෑ.ඒ පිලිතුරු වල මේ අහසින් යන මිනිසුන් ගැන විද්‍යාත්මකව ඔප්පු කරලත් නෑ.කවුරු හරි මට කියනවද අන්තිමට අහසින් ගිය මිනිහා හිටියේ මොන රටේද, මොන කාලෙද කියලා?භාවනාව මගින් කරන්න පුලුවන් සිත නිරවුල් සහ සන්සුන් කරන එක විතරයි. එහෙම නැතිව සුපර් මෑන් කෙනෙක් වෙන්න හිතා ගෙන භාවනා කරන අය ගැන මට හරිම අනුකම්පාවක් විතරයි හිතෙන්නේ.

අල්ලා ලෝකය මැවුවා කියල විද්‍යාත්මකව ඔප්පු කරල පෙන්න කියපන් අපි ඉගාවට උන් කියන තැනකට ඇවිත් අහසින් යන්න පුලුවන් කියන එක විද්‍යාත්මකව ඔප්පු කරනවා


අල්ලා ලෝකය මැව්වද කියන්න මම හරියටම දන්නේ නෑ.මොකද මම අල්ලා ලොකේ මවනවා බලාගෙන හිටියේ නෑනේ.බලාගෙන හිටියා නම් මගේ ඩිජිටල් කැමරාවෙන් පොටෝ ටිකක් ගහලා පෙන්නන තිබුනා. හැබයි ලෝකය කොහොම හරි මැවිලා තියනවා. ඒක නිසානේ අපි ජීවත් වෙන්නේ. මේක මැවුන විදිහ කවුරුවත් හරියටම දන්නේ නෑ.අල්ලා ලෝකය මැවුවා කියල විද්‍යාත්මකව ඔප්පු කරල පෙන්න කියපන් අපි ඉගාවට උන් කියන තැනකට ඇවිත් අහසින් යන්න පුලුවන් කියන එක විද්‍යාත්මකව ඔප්පු කරනවා![]()







iskole yana podi ewunta mewa one naha. forum wala jaathiwaadaya awussala me rata yuda pitiyak karanna epa



අනික උලමෝ තොපි අපේ සිංහල භාශාව කතා කර කර දැන් අපිට කියන්න එනව ජාතිවාදය ගැන 


යකෝ මෙතන තිබ්බත් තියෙන්නේ "ආගම්වාදය" ජාතිවාදය නෙවෙය්
එහෙම කොහොම එකක් ඇති උනත් ඒකෙ මුල තොපි වගේ හම්බ බූරුවෝ 




අල්ලා ලෝකය මැව්වද කියන්න මම හරියටම දන්නේ නෑ.මොකද මම අල්ලා ලොකේ මවනවා බලාගෙන හිටියේ නෑනේ.බලාගෙන හිටියා නම් මගේ ඩිජිටල් කැමරාවෙන් පොටෝ ටිකක් ගහලා පෙන්නන තිබුනා. හැබයි ලෝකය කොහොම හරි මැවිලා තියනවා. ඒක නිසානේ අපි ජීවත් වෙන්නේ. මේක මැවුන විදිහ කවුරුවත් හරියටම දන්නේ නෑ.
![]()








ඈ යකෝ මෙතන උඹලගේ හම්බයො ඇවිත් අපේ ආගම හෑල්ලුවට ලක් කරද්දී අපි නිකන් බලන් ඉඳි කියලද තොපි හිතාගෙන ඉන්නේ ??අනික උලමෝ තොපි අපේ සිංහල භාශාව කතා කර කර දැන් අපිට කියන්න එනව ජාතිවාදය ගැන
යකෝ මෙතන තිබ්බත් තියෙන්නේ "ආගම්වාදය" ජාතිවාදය නෙවෙය්
එහෙම කොහොම එකක් ඇති උනත් ඒකෙ මුල තොපි වගේ හම්බ බූරුවෝ
![]()




