Medical report මෙඩිකල් එකක් ගන්න පොට් එකක්
මචංස් මට මේ පාර Semester Exam එක ලියන්න බෑ වගේ. පාඩම් කරලා නෑ බං.
පිස්සු හැදෙනවා. මෙඩ්කල් එකක් ගන්න පොට් එකක් දන්නවද? (Private Hospital 1k wage). නැත්තං ජරාව දීලා ආන්ඩුවෙ ඉස්පිරිතාලෙකින්. පොඩි හෙල්ප් එකක් දියං අසරණ කොල්ලාට