මගේ වයස කීයද?? - ටිකක් හිනාවෙමුද?!
මිනිසෙක් තම 47 වැනි උපන්දිනය නිමිත්තෙන් Face-Lift* සැත්කමක් කරගත්තේය. ඔහුට ඒ සඳහා රුපියල් 30000ක් වියදම් වුවත් එයින් ලැබුනු ප්‍රතිඵලයෙන් ඔහු බොහෝ සෙයින් තෘප්තිමත් විය.
නිවස බලා යන අතරතුර ඔහු පුවත්පත් සාප්පුවකට ගොඩවී පුවත්පතක් මිලදී ගත්තේය. එතැනින් පිටත්වීමට කලින් ඔහු සාප්පුකරුවාට මෙසේ පැවසීය.
"මම හිතනව මෙහෙම අහනවට ඔහේ අකමැතිවන එකක් නෑ කියලා, ඔහේට මගේ වයස කීයක් වගේද පේන්නෙ?"
"35ක් විතර ඇති" සාප්පුකරු පිළිතුරු දුනි.
"ඇත්තම කිව්වොත් මට අවුරුදු 47ක් වෙනවා!" මිනිසා මහත් සතුටින් කීය.
ඉන්පසු ඔහු දවල් කෑම මිලදී ගැනීම සඳහා මැක්ඩොනල්ඩ්ස් එකට ගොඩවිය. කෑම මිලදී ගැනීමෙන් අනතුරුව කවුන්ටරයේ සිටි තරුණියගෙන්ද ඔහු පෙර පරිදිම ඇසීය.
ඇයගේ පිළිතුර මෙසේ විය, "මහත්තයට අවුරුදු 29ක් විතර ඇති."
"සිරාවට!, එහෙමද පේන්නෙ. ඇත්තම කිව්වොත් මට දැන් වයස අවුරුදු 47ක් වෙනවා!" මිනිසා මහත් සතුටින් පැවසීය.
කෑම මිලදී ගැනීමෙන් අනතුරුව බස් නැවතුම් පොලකට වී බසයක් බලාපොරොත්තුවෙන් සිටින විට වයසක කාන්තාවක් එතැනට පැමිණියාය. මිනිසා ඇයගෙන්ද සුපුරුදු ප්‍රශනය ඇසීය.
"මට දැන් අවුරුදු 85ක් වෙනවා, මගේ පෙනීමත් දැන් හුඟක් දුර්වලයි. හැබැයි මම කෙල්ල කාලේ ඕනම කෙනෙක්ගෙ වයස හරියට කියන ක්‍රමයක් තිබුනා. මම ඔහේගෙ කලිසම ඇතුලට අත දාලා ඇ# දෙක විනාඩි 10ක් විතර අතගගා හිටියොත් ඔහේගෙ වයස හරියටම කියන්න පුළුවන්" යැයි වයසම කාන්තාව පිළිතුරු දුන්නාය.
අහළ පහළ කිසිවෙක් පේන්නට නැත, මිනිසා ටික වේලාවක් කල්පනා කිරීමෙන් අනතුරුව කාන්තාවගේ අත ඔහුගෙ කලිසම ඇතුලට දැමීමට ඉඩ දුනි.
විනාඩි 10කට පමණ පසු, "හරි!, ඔහේගෙ වයස අවුරුදු 47යි!" යැයි කීවාය.
මෙය ඇසූ මිනිසාට දෙපා පණ නැතිවිය, "ඔහේ මාරයිනෙ, මට හිතාගන්නවත් බෑ!. කොහොමද හරියටම කිව්වෙ??" මිනිසා මහත් පුදුමයෙන් ඇසීය.
"මැක්ඩොනල්ඩ්ස් එකේදි මම ඔහේගෙ පිටිපස්සෙන් හිටියෙ!" වයසක් කාන්තාව පිළිතුරු දුන්නාය.
* Face-Lift : මුහුණේ රැළි ඉවත්කර, වයසක පෙනුම දුරුකරන සැත්කමකි.
-----------------------------------------------------------------------------
සම්පූර්ණ හා අසංක්ෂිප්ත සිංහල පරිවර්තනය : බැරක් ඔසාමා @ ElaKiri.Com

මෙන්න මම ලියපු/පරිවර්තනය කරපු අනිත් කතා.
ලෝකාන්තෙන් පැනපු විදුහල්පති !
බහිරවයා !!!
ඇඳේදි ෆන් එකක් නෑ!
පුත්තුන්ගෙ විත්ති!
අවංක බිරිඳ!!!
බයිසිකලය !!!
නාකි ගෑනිගෙ ඔට්ටුව !!!
අපායට ගිය මෘදුකාංග ඉන්ජිනේරුවා !!!
රිදී හැන්ඳ !!!
බීමත් මිනිසා !!!
කන්යා පරීකෂණය !!!
ගල් වෙලා මැරෙයි !!!
මගේ එක 17 !!!
මම මේවා කොහෙන්වත් කොපි කරලා දැම්මෙ නෑ. මේ කතා වෙන කොහෙ හරි දැක්කනම්, ඒක ලියපු කෙනාගෙ නමත් ටිකක් බලන්න...
හොඳයි කියලා හිතෙනවනම් comment එකක් දාල යන්න, මේවා කොටන්න ගියාම තමා එපාවෙන්නෙ!

Last edited: