Knight_Black

Member
Mar 9, 2009
4,971
90
0
Ek sesathak yata, Ek Deshayaka sita
FORALEVELS

යාලුවනේ,
මම හිතුවා අලුත් THREAD එකක් පටන් ගන්න කියලා ... මේක තමයි මගේ අලුත් THREAD එක මේක ගොඩක් කට්ටියට ප්‍රයොජනවත් වේවී කියලා හිතනවා.... මේ THREAD එක කලින් THREAD වල වගේ මාව තනි කරන්න එපා පුලුවන් කමක් තියෙනවා නම් උදව් වෙන්න මට තනියෙන්ම කරන්නත් බැ නේ..

මේ THREAD එක මම A/L කරන අය වෙනුවෙන් OPEN කරපු ත්‍රේඩ් එකක්.. මේ THREAD එකෙ A/L ගුරුවරුන්ගෙ PAPERS , SHORT NOTES වගේ ඒවා දානවා ඒ වගේම උත්තරත් දාන්න උපරිමයෙන් උත්සහ කරනවා... අනිත් අයටත් පුලුවන් මේ වැඩේට උදව් වෙන්න.. ඔයාලා ගාවත් තියෙනවා නම් A/L PAPERS , SHORT NOTES වගේ ඒවා මේකට Add කරන්න... අනිත් අය වෙනුවෙන්...

හරි එහෙනම් මම මේ THREAD එක පටන් ගන්නවා........

සැලකිය යුතුයි....!

මෙම සියලු ප්‍රශ්න පත්‍ර වලද, සියලු ප්‍රශ්න වලද, නිතියානුකූල අයිතිය අදාල ගුරුවරයා සතු බව කරුණාවෙන් සලකන්න.

මා විසින් සටහන් කර ගන්නා ලද පිලිතුරු 100% නිරවද්‍යය නොවන බවත්. ඇතම් අවස්ථා වලදි පිලිතුරු නිසි අයුරින් සටහන් කර නොගත් බවත්, මෙම පිලිතුරු මාගේ අභිමතය පරිදි සටහන් කර ගන්නා ලද පිලිතුරු බවත් සලකන්න.





Unicode Nathi Ayata
yaaluwane,
mama hithuwa aluth thread ekak patan ganna kiyala ... meka thamai mage aluth thread eka meka godak kattiyata prayojanawath wei kiyala hithanawa.... meea thread eka kalin thread wala wage mawa thani karanna epa puluwan kamak thiyenawa nam udaw wenna mata thaniyenma karannath baa ne..

Mea thread eka mama A/L karana aya wenuwen open karapu thread ekak.. mea thread eke A/L guruwarunge papers short note wage ewa danawa e wagema uththarath danna uparimayen uthsaha karanawa... anith ayatath puluwan mea wadeta udaw wenna.. Oyala gawath thiyenawa nam A/L papers Short Notes wage ewa mekata Add karanna... Anith aya wenuwen...

Hari Ehenam mama mea thread eka Patan gannawa........

salakiya yuthui

Mema Siyalu prashna pthra waladha siyalu prashna waladha nithiyanukuala ayithiya adaala guruwaraya sathu bawa karunawen salakanna.

maa wisin satahan kara ganna ladha pilithuru 100% nirawawadya nowana bawath. Atham awastha waladhi pilithuru nisi ayurin satahan kara nogath bawath, mema pilithuru maage abhimathaya paridi satahan kara ganna ladha plithuru bawath salakanna.

 

Knight_Black

Member
Mar 9, 2009
4,971
90
0
Ek sesathak yata, Ek Deshayaka sita
Dushantha Mahabaduge Paper Class Frist Paper


2ymuel0.jpg


25k1mo8.jpg


x22crd.jpg


k1uulk.jpg
 

Knight_Black

Member
Mar 9, 2009
4,971
90
0
Ek sesathak yata, Ek Deshayaka sita
  • Like
Reactions: thilina91

Supunttt

Well-known member
  • Dec 6, 2009
    2,624
    152
    63
    maxxa machnz gud tread........ thnx 4 the papers ... mage gawath thiyenawa Gapege maths papers eth upload karanan widihak na scaner 1k na :):):)
    rep+
     

    mi5

    Junior member
  • Jan 14, 2008
    654
    19
    18
    on earth
    ela..ela...mamath dennam maths papers tikak....Ravindra Bandara sirge...sira ganan tikak tiyenawa..heta weddi aniwa dannam....this is a gud thread bro....keep it up...i'll help...