a/l p6 සති 3න් "s" එකක් දාගමු.

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
Combined walatath dapankoooooo

එක ගාන අල්ලං නහින්නැතුව බව පෙන්නන්න තියෙනව භාගෙට හරි හදල එනයින් ඔප්පු කරන ටික පේපරේ දීල තියෙන උත්තරෙන්වත් ගන්න ට්‍රයි එකක් දීපං :yes: :yes:
උත්තරේ ගන්න බැරි නම් සුළු කරං කරං ගිහිං බොරුවට උත්තරේ ගත්ත වගේ පේන්න පේපරේ තියෙන උත්තරේ දාපං මේක නම් හරියටම ශුවර් නෑ ඒ කාලෙ ඉස්කෝලෙ පේපර් වල කලාම නං ලකුනු හම්බවුනා :lol: :lol:
 

Prince of Darkness

Well-known member
  • Dec 4, 2014
    1,032
    105
    63
    Death Valley
    Combined walatath dapankoooooo

    කෙටි ප්‍රශ්න අමතක කරපන් ගණන් 3ක් wath හදන්න බලාගෙන පලයන් හොදටම :dull: හැබැයි ඒ ටික හරියටම හදන්න ඕන කොහොම ආවත් හොදම වැඩේ තම pure වලට ත්‍රිකෝණමිතිය,අවකලනය,අනුකලනය,පලවෙනි ගාන, ශ්‍රේණි ඕවාට රේඩි වෙන එක
    applied නම් උබම ටිකක් හිතලා බලපන් ඉක්මනට ගොඩ දාගන්න පුළුවන් පාඩම් ස.අ.ච, wurtha චලිතය ඒකතල බල වගේ එව්වා :dull: සම්භාව්‍යතව ,stat පුළුවන් නම් දාගනින් කෙටි ප්‍රශ්නත් 4ක් එනවා :dull: applied වල එව්වා නම් පරිස්සමින් තොරගනින්
     

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    තව එන්න sure ප්‍රශ්න දාපල්ලා scince වල .... bio chemistry phisics රචනා ප්‍රශ්න structure එහෙම
     

    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    al වලට s 3ක් දාගන්න හැකියවක් නැති එකාට ඔහෙම ගේමක් කොහෙමත් ගහන්න බැ බන්. හිටියත් 1000කින් එකේක් තමා :)
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,672
    6,002
    113
    @ගෙදර
    al වලට s 3ක් දාගන්න හැකියවක් නැති එකාට ඔහෙම ගේමක් කොහෙමත් ගහන්න බැ බන්. හිටියත් 1000කින් එකේක් තමා :)
    ow itin saho0 awrudu 2kta pothak atin alapu nati ekekta nam itn amrui tma :no: