රථ~වැකි (Post Here)

Chinthaka_tc

Member
Jul 17, 2010
4,450
514
0
35
සෙoකඩගල පුරවරය
242e4hi.jpg
 

shiyan_786

Member
Mar 22, 2009
9,033
553
0
~~Old Trafford~~
අම්මා රත්තරං, ඇයි තාත්තා පිත්තලද ?

වද්දන්න එපා මල්ලී..ගත්තෙ අමාරුවෙන්..
 

Mr_Boss

Member
Nov 7, 2009
6
0
0
ළිඳ මගේ නම් මම ළි‍දේ නම් කාටත් මොකද වේදනා...?
 

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    "මේ ඔක්කොම බලා ඉන්නෙ වරදින තුරු අපට" :baffled:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    දුරින් ඉන්න තරමට............... මං ආදරෙයි සුදො ඔයාට!
    ත්‍රිවිලර් එකක පිටි පස්සෙ තිබුනෙ:P
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඉගිල්ලෙන්නෙ උඩින් යන්න ඇයි දගලන්නේ....

    එපා වෙන්න කොටන ප්‍රයිවට් බස් එකක තිබ්බේ:baffled:

    අඩේ. උඹේ FB Profile එක අඳුර ගත්තේ ඊ මේල් එකෙන්. සිරාවටම උඹ කියලා අඳුර ගත්තේ නෑ.