බස් රඨය තුල දුම් බීම තහනම්... :P:P
Chinthaka_tc Member Jul 17, 2010 4,450 514 0 35 සෙoකඩගල පුරවරය Feb 11, 2011 #101 බස් රඨය තුල දුම් බීම තහනම්...
Mr PERERA Well-known member Feb 25, 2009 32,255 2,912 113 Death Vally Feb 11, 2011 #102 " පා පුවරුවේ යාමෙන් වලකින්න "
Mr PERERA Well-known member Feb 25, 2009 32,255 2,912 113 Death Vally Feb 11, 2011 #103 " රියදුරු දෑතට දෙවි රැකවරනයි "
shiyan_786 Member Mar 22, 2009 9,033 553 0 ~~Old Trafford~~ Feb 11, 2011 #106 අම්මා රත්තරං, ඇයි තාත්තා පිත්තලද ? වද්දන්න එපා මල්ලී..ගත්තෙ අමාරුවෙන්..
shiyan_786 Member Mar 22, 2009 9,033 553 0 ~~Old Trafford~~ Feb 11, 2011 #107 How is my driving....? Call 077*******
TwoTone Well-known member May 28, 2010 6,769 702 113 Feb 11, 2011 #110 "මේ ඔක්කොම බලා ඉන්නෙ වරදින තුරු අපට"
prageeth119lk Member Feb 21, 2010 16,371 1,436 0 39 Galle Feb 11, 2011 #111 දුරින් ඉන්න තරමට............... මං ආදරෙයි සුදො ඔයාට! ත්‍රිවිලර් එකක පිටි පස්සෙ තිබුනෙ
Mr PERERA Well-known member Feb 25, 2009 32,255 2,912 113 Death Vally Feb 11, 2011 #113 prageeth119lk said: දුරින් ඉන්න තරමට............... මං ආදරෙයි සුදො ඔයාට! ත්‍රිවිලර් එකක පිටි පස්සෙ තිබුනෙ Click to expand...
prageeth119lk said: දුරින් ඉන්න තරමට............... මං ආදරෙයි සුදො ඔයාට! ත්‍රිවිලර් එකක පිටි පස්සෙ තිබුනෙ Click to expand...
cspmaxx Well-known member Feb 12, 2007 12,622 1,354 113 42 පැය 3.5 කලියෙන් Feb 11, 2011 #114 ඉගිල්ලෙන්නෙ උඩින් යන්න ඇයි දගලන්නේ.... එපා වෙන්න කොටන ප්‍රයිවට් බස් එකක තිබ්බේ Reactions: Mr PERERA
Mr PERERA Well-known member Feb 25, 2009 32,255 2,912 113 Death Vally Feb 11, 2011 #115 cspmaxx said: ඉගිල්ලෙන්නෙ උඩින් යන්න ඇයි දගලන්නේ.... එපා වෙන්න කොටන ප්‍රයිවට් බස් එකක තිබ්බේ Click to expand... අඩේ. උඹේ FB Profile එක අඳුර ගත්තේ ඊ මේල් එකෙන්. සිරාවටම උඹ කියලා අඳුර ගත්තේ නෑ.
cspmaxx said: ඉගිල්ලෙන්නෙ උඩින් යන්න ඇයි දගලන්නේ.... එපා වෙන්න කොටන ප්‍රයිවට් බස් එකක තිබ්බේ Click to expand... අඩේ. උඹේ FB Profile එක අඳුර ගත්තේ ඊ මේල් එකෙන්. සිරාවටම උඹ කියලා අඳුර ගත්තේ නෑ.
rajitha2009 Well-known member Dec 9, 2007 1,377 104 63 colombo-central||මැද කොළඹ Feb 11, 2011 #117 "drive like you stole it!!!" සෑම් චන්ද්‍රසෝම ගේ නිසාන් පැට්රල් එකේ ගහලා තියෙන්නේ... පට්ට...
I'ts My Style Well-known member Nov 18, 2010 6,511 852 113 37 එලි පත්තේ Feb 11, 2011 #118 සල්ලිත් නෑ.. සනීපත් නෑ.. ලගින් හිටිය යාලුවොත් නෑ.. අම්මා නෑත්නම් මේකත් නෑ..
MAXPAYNE1 Well-known member Jan 7, 2009 8,136 735 113 37 ▃ ▅ ▆ █ [HÕM£ $\v//€€¯|¯ }{ØMÊ █ ▆ ▅ ▃ ▂ Feb 11, 2011 #119 me truck eka mama dakka paliyagoda hariyedi
jkdtharindu Member Jan 8, 2010 1,847 235 0 E:\SL\WP\KLT\MG Feb 11, 2011 #120 ඔබ පහු උනා නොවෙයි, මා ඔබ පසු කලා..