රථ~වැකි (Post Here)

smsanjaya

Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    හෙට දෙන්නම් කියා එපා හිමින් සැරේ මාරු වෙන්න නයට බැහැනේ ළමයෝ මට ෂෙඩ් එකකින් තෙල් ගහන්න

     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    කැලේ උන්ට මොන කැටයම් දැම්මත් කැප වෙන්නේ....
    බාධක මැද ගලන ගගේ ලස්සන පෙන බුබුළු නැගේ......
    කොතරම් ගල් බොරලු තිබුනත් අතරමග යායුතු තැනට යනු නියතය ගලන ගඟ....
    no women no cry............
     

    SLSUN

    Member
    ශ්‍රී ලංකාව බුදුන්ගේ දේශයයි
    සුමන සමන් දෙවිපිහිටයි
    කලුතර බෝසමිදු පිහිටයි
    මාතරබෝසමිදු පිහිටයි
    කද සුරිදු පිහිටයි
     

    kick ass

    Member
    May 22, 2010
    1,249
    56
    0
    ASS
    මගෙ කෙල්ල මව දාල ගියා අනිත් කෙනා ඩුබායී ගියා....
     

    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    වමෙන් ගියත් අපි දකුණේ....
    15621017397580595464810.jpg
    15621017397580595464810.jpg