Guess The MovIe II

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,015
    113
    Kuwait-Galle
    onna damma.. me mokakda film eka:sorry::sorry:3
    dvdripxvidamlesaavi0000.jpg

    devil
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    ලකී ... ඒ ෆිල්ම් එක ගැන උඹේ අවන්ක රේටින් එක කියහන් බලන්න :baffled:
    මගේ වංක, අතිප්‍රමාණ රේටින් නම්:sorry: මට ඒ ෆිල්ම් එක ඇල්ලුවේ නෑ:baffled:
    ඔයිට වඩා ෆිල්ම් එක කොලිටි කරන්න තිබ්බ... කතාව ගලායන විදිහ ඇල්ලුවෙ නෑ.
    කොහොම උනත් අර පොලිස් කරය තමයි නියම හොරා:lol::lol:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මගේ වංක, අතිප්‍රමාණ රේටින් නම්:sorry: මට ඒ ෆිල්ම් එක ඇල්ලුවේ නෑ:baffled:
    ඔයිට වඩා ෆිල්ම් එක කොලිටි කරන්න තිබ්බ... කතාව ගලායන විදිහ ඇල්ලුවෙ නෑ.
    කොහොම උනත් අර පොලිස් කරය තමයි නියම හොරා:lol::lol:

    :D:D එකම සීන් එක කතාවෙ අදහස වෙනස් ... මුල ට්කනම් පට්ට බෝරින් :rofl:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    :D:D එකම සීන් එක කතාවෙ අදහස වෙනස් ... මුල ට්කනම් පට්ට බෝරින් :rofl:
    :P මට නම් ෆිල්ම් එකම බෝරින් වගේ.
    2008 ෆිල්ම් එකක් උනාම:P නිකන් 1970වේ ෆිල්ම් එකක් වගේ හදල වැඩක් නෑ:D ලේන්සු වලින් මූන වහගෙන blaa blaa blaa:sorry:
    ඒකයි අනික:P
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :P මට නම් ෆිල්ම් එකම බෝරින් වගේ.
    2008 ෆිල්ම් එකක් උනාම:P නිකන් 1970වේ ෆිල්ම් එකක් වගේ හදල වැඩක් නෑ:D ලේන්සු වලින් මූන වහගෙන blaa blaa blaa:sorry:
    ඒකයි අනික:P

    :lol::lol: එළ එළ ...