haa..
lol. screen shot eka player eken ganna. api wage.
mama ganne gom player eken. bluray or whatever![]()
ahh ela thnx mama danne na e scene eka
haa..
lol. screen shot eka player eken ganna. api wage.
mama ganne gom player eken. bluray or whatever![]()
lol. lesbi nemei
Tuesday.2008![]()

මගේ වංක, අතිප්‍රමාණ රේටින් නම්ලකී ... ඒ ෆිල්ම් එක ගැන උඹේ අවන්ක රේටින් එක කියහන් බලන්න![]()
මට ඒ ෆිල්ම් එක ඇල්ලුවේ නෑ


මගේ වංක, අතිප්‍රමාණ රේටින් නම්මට ඒ ෆිල්ම් එක ඇල්ලුවේ නෑ
![]()
ඔයිට වඩා ෆිල්ම් එක කොලිටි කරන්න තිබ්බ... කතාව ගලායන විදිහ ඇල්ලුවෙ නෑ.
කොහොම උනත් අර පොලිස් කරය තමයි නියම හොරා![]()

එකම සීන් එක කතාවෙ අදහස වෙනස් ... මුල ට්කනම් පට්ට බෝරින් 
![]()
Ehenam Meka Kiyanna Balanna
එකම සීන් එක කතාවෙ අදහස වෙනස් ... මුල ට්කනම් පට්ට බෝරින්
![]()
මට නම් ෆිල්ම් එකම බෝරින් වගේ.
නිකන් 1970වේ ෆිල්ම් එකක් වගේ හදල වැඩක් නෑ
ලේන්සු වලින් මූන වහගෙන blaa blaa blaa

Lords of the rings : Return of the king
මට නම් ෆිල්ම් එකම බෝරින් වගේ.
2008 ෆිල්ම් එකක් උනාමනිකන් 1970වේ ෆිල්ම් එකක් වගේ හදල වැඩක් නෑ
ලේන්සු වලින් මූන වහගෙන blaa blaa blaa
ඒකයි අනික![]()

එළ එළ ...