උපේක්ෂා~ස්වර්ණමාලී
පාර්ලිමේන්තු මන්තී‍්‍ර උපේක්ෂා ස්වර්ණමාලි මහත්මිය පහර කෑමකට ලක්ව ශි‍්‍ර ජයවර්ධනපුර රෝහලේ දැඩි සත්නාර ඒකකයට ඇතුළත් කර තිබේ. ඇගේ දෙනෙත් සැත්කමකට ලක් කළ යුතු බව වෛද්‍යවරුන් පවසයි. පහර කෑම පිළිබද මිරිහාන පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණිලික්ද කර තිබෙන අතර නුගේගොඩ පිහිටි නිවසේදි ඊයේ රාතී‍්‍ර පහර දීම සිදුව තිබේ. පහරදීම කවරෙකු විසින් සිදුකළේ දැයි නිශ්චිතව සදහන් කර නැත.
සිය ස්වාමි පුරුෂයාගෙන් වෙන්වීම සදහා දික්කසාද නඩුවක් ගොනු කිරීමට උපේක්ෂා ස්වර්ණමාලි මහත්මිය මේ වන විටත් නීතිමය පියවර ගෙන ඇති බවද විශ්වාස කටයුතු ආරංචි මාර්ග සදහන් කරයි. මේ සම්බන්ධයෙන් ඇගේ සැමියා පවසා ඇත්තේ උපේක්ෂාට පහරදීමක් සිදුවී ඇය රෝහල් ගත කළ බවට පැතිර යන ආරංචි වල කිසිදු සත්‍යතාවයක් නැති බවය. මේ වන විට තමන් සහ තම බිරිඳ කොළඹ ගංගාරාමය අසල රූගත කිරීම් අවස්ථාවකට සහභාගී වී සිටින බවද ඇගේ සැමියා පවසා ඇත.
Paba hospitalized after assault at home
UNP Parliamentarian Upeksha Swarnamali has been admitted into the Sri Jayawardenapura Hospital due to an injury sustained to her face, Hospital authorities told Ada Derana. The actress, better known as ‘Paba’ was allegedly assaulted over a domestic dispute last night.
When Derana contacted the MP’s personal phone, her husband who picked up claimed that the news reports concerning her hospitalization were false and that ‘Paba’ was attending a photo-shoot at Gangarama.
However, Director of the Sri Jayawardenapura Hospital told Derana a short while ago that the MP was admitted to the 18th ward in the hospital for a facial injury.
පාර්ලිමේන්තු මන්තී‍්‍ර උපේක්ෂා ස්වර්ණමාලි මහත්මිය අමානුෂික පහර කෑමකට ලක්ව ශි‍්‍ර ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර තිබේ.
මෙම ප්‍රහාරය එල්ල කලේ අගේ සැමියා වන මහේෂ් චාමින්ද වලවේගම බවට සැක පහල කරනවා.ඊයේ රාත්‍රියේ සිදුවූ මෙම ප්‍රහාරයෙන් අනතුරුව අගේ ආරක්ෂකයින් විසින් ඇයව රෝහල් ගතකොට ඇත.
පබා ෂූටින් ලු...
කෙසේ නමුත් මේ පිලිබදව අගේ සැමියා වන මහේෂ් ගෙන් විමසීම් කල අවස්ථාවේ ඔහු කියා ඇත්තේ ඇය මේ වන විට රුගත කිරීම් වල යෙදෙන බවකි.නමුත් උපේක්ෂා ස්වර්ණමාලි මේ වන විට රෝහල් ගතවී ප්‍රතිකාර ලබන වබ රෝහල් ආරංචිමාර්ග වලින් සනාථ කොට ඇත.
වසර තුනකප්රේමයදෙදරයි..
සුධීරා ටෙලි නාට්‍ය රුගත කිරීමේදී ඇතිවූ දැනහැදුනුම් කම් මත වසර තුනක ප්‍රේම සම්බන්ධතාවයකින් පසු උපේක්ෂා - මහේෂ් අතිනත ගැනීම සිදුවිය.
මලිත් පෙරේරාගේ චංචලා ගීතයේ වීඩියෝවට පෙනිසිටිමෙන් පසු ජනප්‍රියත්වයට පත් ඇයගේ රංගන ජීවිතය වෙනසකට මුලපිරුවේ පබා ටෙලිනාට්‍යයට රංගනයෙන් දායක වීමෙන් පසුවයි.
පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත්වී වැඩිම මනාප ලබා තේරුණු පබා ආණ්ඩුවට එක වුයේ ජනාධිපතිතුමාගේ දෑත ශක්තිමත් කිරීමටයි.ඒ වෙනුවෙන් අති විශාල මුදලක් හා කාර් සෙල් එකක් අගේ සැමියා මහේෂ් ට ලැබුණු බව කාටත් නොරහසක්.
ආණ්ඩුවේ ප්‍රබලයෙක් දික්කසාදය වලක්වයි
එහෙත් ඒ සමගම සිදුවුයේ ඇගේ විවාහ ජීවිතයත් බිදී යාමයි.මුදල් ලැබීමෙන් පසු ඇගේ සැමියා සම්පුර්ණයෙන් වෙනස් පුද්ගලයෙක් වූ අතර ඔහු සිය බිරිදව නොසලකා හරින්න විය.මේ හේතුව නිසාම උපේක්ෂා ඔහුට විරුද්ධව දික්කසාද නඩුවක් පවරන්න පසුගිය දිනවල උත්සාහ කලත් එය වැළකුණු ආණ්ඩුවේ ප්රබලයෙකුගේ මැදිහත්විමකිනි.
මුහුණ විරූපී කිරීමේ අරමුණක්
එම ආරාවුල දුරදිගයාමෙන් ඇයට මෙම පහර දීම සිදු වූ බව වාර්තා වේ.තවද ප්‍රහාරය එල්ල කල තැනැත්තා ඇගේ රංගන දිවිය නිමා කිරීමේ අරමුණින් ඇගේ මුහුණ විරූපී කිරීමට උත්සහ ගෙන ඇති බවත් වාර්තා වේ.
ඔබන්න
හොදම ටික මෙතනින් බලන්න.

පබාගේ සැමියා දැන් ස්වල්ප මොහොතකට කලින් පොලිස් අත් අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ.ඇස ලඟට එල්ලවූ පිහිපාර නිසා පබා ගේ ඇස ලඟ තියුනු කැපීමක් සිදුව ඇත.
ගින්නට හේතුව මොකක් කියලද හිතන්නේ ඔබ තමුන්නාන්සේලා ? ? ?
මොනවා උනත් අපි ඔක්කොම උපේක්ෂා ස්වර්නමාලිට පක්ෂ පාට බේදයකින් තොරව ඉක්මන් සුව ප්‍රාර්ථනා කරමු.

Last edited: