Sri Lankans In Pain

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මේක සෞදියේ විතරක් නෙමේ මුළු අරබිකරයේම තත්වය ඕක තමයි මාස 6යෙ 7ථෙ සල්ලි දීන්නේ නැහැ ඉතින් අපෙය් උන් කරන්නේ පින්ගෙර් තියල ලංකාවට හිසතින් එවන එකයි කරන එකම දේ අපේ එම්බසි වල උන් එක එක දේසපාලන පක්ෂ වලට කත් අදින එකයි කරන්නේ මේ රටවල් වලට වෙලා
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :shocked: මුන් මිනිසුද යක්කුද නැත්නම් මී හරක්ද ... මොන ආගමක උනත් මිනිස්සුන්ට සළකන්න ඕන විදියක් තියෙනව ... මුන්ට තියෙන එකම වාසනාව තෙල් ටික විතරයි ... :eek::eek:
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    සවුදියට කාන්තාවන් යවන එක නවත්වන්න ඕනා.
    අනික මොන කරදරයක් උනත් එම්බසි වල ඉන්න උන් ගන්නෙත් අනික් පැත්ත.
    කාන්තා අයිතිය,මානව අයිතිවාසිකම් කියලා එන්.ජී.ඕ සල්ලි බලාගෙන බයිලා ගහන ඉන්න උන්ට මේවා පේන්නෙ නෑ.
     
    • Like
    Reactions: BUB123

    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    embassy eke paharayonge waradi godai ban,un salli walata ona deyak karai,anika ape rate government eken deyak unama boruwata news walata penna kiyanne me government eka tharam wena ekak na kiyala minissunta salakana,redda thamai,owunta hena gahanawa.me duppath minissu paw thamai machan,deyak thiyena ekekta una nam goernment eken unath meeta wada action gannawa,eath me duppath minissu monawa kiyala karannada :(
     
    • Like
    Reactions: BUB123

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :shocked: මුන් මිනිසුද යක්කුද නැත්නම් මී හරක්ද ... මොන ආගමක උනත් මිනිස්සුන්ට සළකන්න ඕන විදියක් තියෙනව ... මුන්ට තියෙන එකම වාසනාව තෙල් ටික විතරයි ... :eek::eek:
    ekath viyara una gaman apey ratawalawalata enna wei
    nathanth apy un thami waradi hari kiyamarga ganne nahathi nisa me okkoma dewal
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    embassy eke paharayonge waradi godai ban,un salli walata ona deyak karai,anika ape rate government eken deyak unama boruwata news walata penna kiyanne me government eka tharam wena ekak na kiyala minissunta salakana,redda thamai,owunta hena gahanawa.me duppath minissu paw thamai machan,deyak thiyena ekekta una nam goernment eken unath meeta wada action gannawa,eath me duppath minissu monawa kiyala karannada :(
    ape ewunta ape kamata wada tirisan ballonge salli lokui..mansuuakamata wada unge paaharakam lokui...aithiwasikam walata wada anunge maaliga lokui...
    goverment eka eda idala kare..kiwwe, ape rajayen api karapu tharam,karana tharam kisi kenek kare ne kiyana wedi baila...
    eth asarana minusun pitarata oya muslim ratawal wala meri meri upadina eka...duk widina eka kisima kenek dakinne ne.ewata kisima piyawarak ne...
    hemadaama thalenne duppath miniha ow:(
    e minusun(lankawe inna) laga tiyena policiyata peminillak danawata arenna kisima maargayak ne..
     
    Last edited:
    • Like
    Reactions: TROJAN-MAN

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    මේක සෞදියේ විතරක් නෙමේ මුළු අරබිකරයේම තත්වය ඕක තමයි මාස 6යෙ 7ථෙ සල්ලි දීන්නේ නැහැ ඉතින් අපෙය් උන් කරන්නේ පින්ගෙර් තියල ලංකාවට හිසතින් එවන එකයි කරන එකම දේ අපේ එම්බසි වල උන් එක එක දේසපාලන පක්ෂ වලට කත් අදින එකයි කරන්නේ මේ රටවල් වලට වෙලා
    ow gayan oka thamai attha thatwe..
    kaata kiyala kiyannada e minissu..aithiwasikam kiyala kagen laba gannada..
    apita kiyala tiyenne ekama thanai ape kiyala..e thana Embassy eka..ethana inne mokunda?deshpalanayata,salli walata tamange amma unath pawala denna puluwan jaathiyak...
    ape embassy eke tiyenne ape neethiya...embassy eka koi rate tibunath..embassy eka athule tiyenne ape neethiya.eth ape neethiya apita wala kapaddi,ape minusun ganna piyawara mokakda..mewa hemadama prashna widiyatama tiyeida?
    kawadda mewata wisadumak labenne?
     
    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    ape ewunta ape kamata wada tirisan ballonge salli lokui..mansuuakamata wada unge paaharakam lokui...aithiwasikam walata wada anunge maaliga lokui...
    goverment eka eda idala kare..kiwwe, ape rajayen api karapu tharam,karana tharam kisi kenek kare ne kiyana wedi baila...
    eth asarana minusun pitarata oya muslim ratawal wala meri meri upadina eka...duk widina eka kisima kenek dakinne ne.ewata kisima piyawarak ne...
    hemadaama thalenne duppath miniha ow:(
    e minusun laga tiyena policiyata peminillak danawata arenna kisima maargayak ne..
    attha,anika machan dan oita wada duk widinna unath minissu pitaratawal walata yanna try karanawa,ai ban lankawe dan jiwath wenna bane,duppath minissunta thamai hama balu wadak ma wenne,e gihin hambakarana deyak wath me minissunta widinna labenne bohoma kalathurakin,mun maha satthu ban,oya middle east wala ape embassy wala inne maha jara ballo,un wenas wenne na machan kawadawath,news walata witharai un hoda muuna pennanne
     
    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    ow gayan oka thamai attha thatwe..
    kaata kiyala kiyannada e minissu..aithiwasikam kiyala kagen laba gannada..
    apita kiyala tiyenne ekama thanai ape kiyala..e thana Embassy eka..ethana inne mokunda?deshpalanayata,salli walata tamange amma unath pawala denna puluwan jaathiyak...
    ape embassy eke tiyenne ape neethiya...embassy eka koi rate tibunath..embassy eka athule tiyenne ape neethiya.eth ape neethiya apita wala kapaddi,ape minusun ganna piyawara mokakda..mewa hemadama prashna widiyatama tiyeida?
    kawadda mewata wisadumak labenne?
    mama danna widihata machan 'bangladesh-india-pak' oya wage ayage embassy wala situation eka meke anith patthe,mama inna rate bangladesh embassy eka gana mama dannawa,un machan ona dekadi thamange minissu wenuwen idiripath wenawa
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    mama danna widihata machan 'bangladesh-india-pak' oya wage ayage embassy wala situation eka meke anith patthe,mama inna rate bangladesh embassy eka gana mama dannawa,un machan ona dekadi thamange minissu wenuwen idiripath wenawa
    machan eka mamath danna tharamin sema ratakama wena deyak machan
    e kiwwe,onema rataka..tamange purawesi bhawayata aithi embassy ekata giyama,e minussu(embassy eke)kepa wela inne udaw karanna..
    ape embassy wala inna ewun thmai tirisanma hettha.ape kamata kawadawath thanak ne...

    e wagema...me tharam pahath widihata apita (foreigners)salakana ekama jaathiya arabians
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    mama danna widihata machan 'bangladesh-india-pak' oya wage ayage embassy wala situation eka meke anith patthe,mama inna rate bangladesh embassy eka gana mama dannawa,un machan ona dekadi thamange minissu wenuwen idiripath wenawa
    ow mheth tathwaya oka thami machan(kuwait)
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    all of Muslim people in meddle-east are blacksmiths. therefore they always use nails & iron. :angry::angry::angry:

    according my vision, from their culture they have prohibited to see women face also. therefore they are very greedy to woman. and also men suffering from impatience because of there culture. however they always try to use women as a toy. xxxxxxx xxxxxxxx xxxxxxxx xxxxxxxx xxxxxxxx xxxxxxxxx xxxxxxxx xxx xxxxxx xxxxx xx xxxxxxxxx xxxxx xxxxxxxx xxxxx xxxxxxxxx x xxxxxxxxxxx x xxxxxxxxxxxxx.
    :angry::angry::angry::angry::angry::angry:

    and they wanna rule sri lanka :angry:
    :rolleyes:
    read this too

    cruel.jpg

    ඉස්ලාමික ආගමික නීතිය (ෂාරියා) ක‍්‍රියාත්මක කෙරෙන ඉස්ලාමීය අධිකරන ක‍්‍රමයක් ලංකාවේ ඇතිකිරිමට වෙහෙසෙන පිරිසක් ලංකාවේ සිටී. ඔවුන් අතර සමානත්වය කාන්තා නිදහස සහ මානව හිමිකම් පිළිබදව අඩ සියවසක පමණ කාලයක් තිස්සේ කතාකරන සමසමාජ හා කොමියුනිස්ට් කාරයින් ඉදිරියෙන්ම සිටිතැයි ඇසීම ගැන පුදුම නොවන්න. ඉතිහාසය මුලූල්ලේ රට ජාතිය ආගම විනාශ කිරිම උදෙසා අයහපත් හැම දෙයක්ම සිදුවී තියෙන්නේ මෙම පක්ෂ දෙකෙන් හා ඒවායින් බිහිවු අතුරු පක්ෂ හා කණ්ඩායම් වලිනි. ඊළාම් වාදයට ආවඩන සුකරබාහුවලා මේ පක්ෂයෙන් බිහිවු පුද්ගලයින්ය.
    නොනී ඩාර්විෂ් ඇමරිකාවේ පදිංචිය ලබාසිටින ඊජිප්තියානු කාන්තාවකි. අවුරුදු 30 ක් ඉස්ලාමික නිති හා සම්ප‍්‍රදායන් යටතේ ජිවත් වු ඇය ඉස්ලාමීය නීතිය හා ඉස්ලාමීය අධිකරනය යනු කුමක්දැයි පැහැදිලි කරමින් ලියා තියෙන වටිනා ග‍්‍රන්ථයක් වේ. Cruel and Usual Punishment: The Terrifying Global Implications of Islamic Law ශ‍්‍රී ලංකාවේ ජනතාවගේ නිදහස මෙන්ම නිදහස කාන්තාවගේ අයිතිවාසිකම් ගැන උනන්දුවක් දක්වන කවුරුත් මේ පොත කියවීම වටී.
    නොනී ඩාර්විෂ් ඇමරිකාවේ ජීවත් වන්නියකි. ඇය මිට පෙරද ග‍්‍රන්ථ කිහිපයක්ම ප‍්‍රකාශයට පත්කර ප‍්‍රසිද්ධායට පත්ව සිටින ලේඛිකාවකි. මෙම පොත මගින් කෙරන්නේ ඇමරිකාව ප‍්‍රධාන බටහිර රටවල ජීවත්වෙන ජනයාට ෂාරියාර් නීතිය හා ඉස්ලාමික අධිකරනය යනු කුමක්දැයි පැහැදිලිකර දීමයි. එහිදී ෂාරියර් නීතිය හා ඉස්ලාමික අධිකරනය යටතේ ඉස්ලාමික සමාජයේ කාන්තාව තලන පෙලන හිංසනයට ලක්කරන හා ඝාතනය කරන පිළිවෙල විස්තර කිරිමට ඇය සමත් වේ. එමනිසා මෙම පොත කියවන්නාගේ ඥානය අවදිකරන ග‍්‍රන්ථයකි.
    නොනී ඩාර්විෂ් හේතු සාධක දක්වමින් පැහැදිලි කරන ප‍්‍රධාන කාරණයකි. ඒ ඉස්ලාම් යනු හුදු ආගමක් පමණක් ම නොවන බවයි. එය දේශපාලන ක‍්‍රමයකි. ඊට අයත් නීති හා අධිකරන ක‍්‍රමයක්ද පවතී. ඉස්ලාම් නොඅදහන්නන්ට වෛරය කිරීමට ඉගැනිවීම හා පුහුණු කිරිම එමගින් සිදුකරයි ඇය පවසයි.
    නොනී ඩාර්විෂ් පැහැදිලි කරන දැ ඇමරිකාවට හා බටහිර රටවල්වලට පමණක් සීමා නොවේ. ශ‍්‍රී ලාංකිකයින්ටද අතිශයින්ම වැඩදායක වේ. තුර්කියේ සිට ඉන්දියාව දක්වා ගොඩනැගී පැවති බෞද්ධ රටවල් සියල්ල සම්පුර්ණයෙන්ම විනාශ කිරීම ඉස්ලාම් ආක‍්‍රමණකයින්ගේ ක‍්‍රියාවකි. එම සංහාරයේදී මරාදැමු බෞද්ධයන් සංඛ්‍යාව මිලියන සියය ඉක්මවයි. ඉස්ලාම් ආගමික උසාවි හා අධිකරන ලංකාවේ පිහිටුවීමට වෙහෙසෙන්නෝ බෞද්ධ වේවා ක‍්‍රිස්තියානි වේවා ඉස්ලාම් වේවා මෙම පොත කියවීම මැනවි.
     
    • Like
    Reactions: gayankuwait

    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    මචෝ..
    ඇත්තටම මේක ලංකවේ කතාබහට ලක්විය යුතු මාතෘකාවක්..
    ඇත්තටම ඇයි රජය මෙ ගැන පියවරක් නොගන්නේ, මම නම් හිතන්නේ මේකට හේතුව රජයට මැද පෙරදිග ඉන්න ජනතාව එවන සල්ලි ගොඩක් වටිනවා.ඒ හින්දම රජය කැමති නෑ කොහොමවත් ඒ රටවල් එක්ක ප්‍රශ්ණ ඇති කරගන්න.

    anyway..but i believe that government must take a action against this.because humans are more more important than money.but sadly our government thinks about money than the people.
    there's no any conflicts between religions or ethnic groups, this is all about humanity so i believe that our government must sue these people.
     
    • Like
    Reactions: BUB123

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    what I say is people should not go there as maids, thats all. Most unskilled workers like house maids face these problems
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    මචෝ..
    ඇත්තටම මේක ලංකවේ කතාබහට ලක්විය යුතු මාතෘකාවක්..
    ඇත්තටම ඇයි රජය මෙ ගැන පියවරක් නොගන්නේ, මම නම් හිතන්නේ මේකට හේතුව රජයට මැද පෙරදිග ඉන්න ජනතාව එවන සල්ලි ගොඩක් වටිනවා.ඒ හින්දම රජය කැමති නෑ කොහොමවත් ඒ රටවල් එක්ක ප්‍රශ්ණ ඇති කරගන්න.

    anyway..but i believe that government must take a action against this.because humans are more more important than money.but sadly our government thinks about money than the people.
    there's no any conflicts between religions or ethnic groups, this is all about humanity so i believe that our government must sue these people.

    what u said is true, but SL need this money also to be developed. People go there as house maids by their own choice. if people don't want to go, government will not force them.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    machan eka mamath danna tharamin sema ratakama wena deyak machan
    e kiwwe,onema rataka..tamange purawesi bhawayata aithi embassy ekata giyama,e minussu(embassy eke)kepa wela inne udaw karanna..
    ape embassy wala inna ewun thmai tirisanma hettha.ape kamata kawadawath thanak ne...

    e wagema...me tharam pahath widihata apita (foreigners)salakana ekama jaathiya arabians

    this is not always true mn, i went to SL embassies in Russia and China, they are really good. Helping and welcoming.
     
    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    widesha rakiyawata yanna epa.lankawema hamba karan kanna.ethkota owwa wenne naha.
    konada pana nathy rajayak salli walata miyadena janathaawa.owwa dana danath rajaya mokuth karanne naha.hitapu rajayath ehemai inna rajayath ehemai.

    habai unta bana bana ungaawata wadata yana eka thama awul seen eka .;)
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    widesha rakiyawata yanna epa.lankawema hamba karan kanna.ethkota owwa wenne naha.
    konada pana nathy rajayak salli walata miyadena janathaawa.owwa dana danath rajaya mokuth karanne naha.hitapu rajayath ehemai inna rajayath ehemai.

    habai unta bana bana ungaawata wadata yana eka thama awul seen eka .;)

    mn, u can't blame government or any one for this, people go by their own choice. To earn more money.