LCD Technology
රූපවාහිනියේ ඉතිහාසය...
[FONT="]වර්[/FONT]ෂ1925[FONT="] දී ජෝන් ලොගී බෙයාඩ් විසින් මුල්ම රූපවාහිනි යන්ත්‍රය නිපද වනු[/FONT] ලැ[FONT="]බුවා. මෙහිදී කෑතෝඩ කිරන නලයක් භාවිතා කරමින් කලු සුදු රූපයක් [/FONT]නි[FONT="]ර්මා[/FONT]ණ[FONT="]ය[/FONT] [FONT="]කර ගන්නා ලදි.මෙහි තිරය කවාකාර ස්වරූපයක් ගත් නිසා දෘශ්‍ය කෝණය ([/FONT]Viewing Angle) [FONT="]ඉතා පටු විය.[/FONT]
[FONT="]ඉන් පසු තාක්[/FONT]ෂ[FONT="]ණයේ දියුණුවත් සමග අඩු ගෑ[/FONT]ඹු[FONT="]රකින් ([/FONT]Depth) [FONT="]යුත් රූපවාහිනි වෙලද පොලට පෑමිනියේය. මේවා [/FONT]'[FONT="]ස්ලිම් ෆිට්[/FONT]' (Slim Fit) [FONT="]රූපවාහිනි ලෙස [/FONT]හැ[FONT="]දින්වෙන[/FONT] [FONT="]අතර සාමාන්‍ය රූපවාහිනියක ගෑ[/FONT]ඹු[FONT="]ර මෙන් [/FONT]60-70%[FONT="] අතර[/FONT] [FONT="]වේ. [/FONT][FONT="]විශාල තිර සහිත රූ[/FONT]ප[FONT="]වාහිනී යන්ත්‍ර සදහා ඉල්ලුම වෑඩි වීමත් සමගම ප්‍රක්ෂේපණ[/FONT] [FONT="]රූපවාහිනී ([/FONT]Projection TV) [FONT="]වෙලදපලට [/FONT]පැ[FONT="]මිනි අතර මේවා ඉතා විශාල මෙන්ම මිල[/FONT] [FONT="]අ[/FONT]ධි[FONT="]ක විය.[/FONT]
[FONT="]මිලගට කරලියට පිවිසුනේ ලොව ප්‍රථම [/FONT]පැ[FONT="]තලි [/FONT]පැ[FONT="]නල ([/FONT] Flat Panel) [FONT="]රූපවාහිනිය වන[/FONT] '[FONT="]ප්ලාස්මා රූපවාහිනියයී. මින් පසු නිපද[/FONT]වු[FONT="]යේ [/FONT]දැ[FONT="]නට[/FONT] [FONT="]භාවිතයේ පවතින ([/FONT]LCD) [FONT="]රූපවාහිනිය සහ ජනප්‍රිය වෙමින් පවතින ([/FONT]LED 3D) [FONT="]රූපවාහිනි යන්ත්‍රයි.[/FONT]
LCD තාක්ෂණය...
[FONT="]මෙහිදී රූපවාහිනියේ පිටුපසින් [/FONT]ඈ[FONT="]ති ව්ශේෂ බල්බයක් මගින් නිපදවන ආලෝකය අවශ්‍ය පරිදි පාලනය කිරිමට [/FONT] Liquid Crystal [FONT="]යොදා [/FONT]ගැ[FONT="]නේ.[/FONT]
Liquid Crystal [FONT="]හරහා ගමන් කරන ආලෝක ප්‍රමාණය එයට සපයා [/FONT]ඈ[FONT="]ති වෝල්ටියතාවය මගින් පාලනය කරනු ලෑබේ.[/FONT]
[FONT="]මෙම [/FONT] Liquid Crystal [FONT="]විනිවිද පෙනෙන ප්ලාස්ටික් [/FONT]වැ[FONT="]නි තහඩු [/FONT]2[FONT="]ක් අසුරා[/FONT] [FONT="]බල්බ සහ ඉදිරි වර්ණ [/FONT]පැ[FONT="]නල අතර සවිකර ඈත.[/FONT]
[FONT="]මෙලෙස එක් එක පික්සෙල් ([/FONT] Pixel) [FONT="]එකට සපයනු වොල්ටියතාවය වෙන වෙනම පාලනය කිරීමෙන් අවශ්‍ය රූපය නිර්මාණය කරනු ලෑබේ.
[/FONT]
රෙසලුශන් යනු
රෙසලුශන් (Resolution) මගින් දෑක්වෙනුයේ තිරය මත රුපය නිර්මානය කිරිම සදහා භාවිතා වන පික්සෙල් ගණනයි. මෙම අගය වැඩි වු තරමට තිරයේ පැහැදිලි බව වැඩි වේ. සාමාන්‍යයෙන් මෙය තිරස් හා සිරස් අතට ඈති පික්සෙල් ගණන් වල ගුනිතයක් ලෙස සදහන් කරනු ලෑබේ. උදා:- 1024 x 768 - මෙහි තේරුම තිරස් අතට පික්සෙල් 1024 හා සිරස් අතට පික්සෙල් 768 ක් ඈති බවය.
Full HD and HD Ready
ම්ට අමතරව තිරයේ ඈති පික්සෙල් සංඛ්‍යාව අනුව එය HD Ready ද Full HD ද යන්න් තීරනය වේ.
උදා:-
1024 x 768 (HD Ready)
1920 x 1080 (Full HD)
මේ ත්‍රෙඩ් එකෙන් ඔයලා යම් කිසි දෙයක් ලබා ගත්තානම් කමෙන්ට් එකක් දාලා rep+ දීලම යන්න...

Last edited:


