2035 sri lanka news HEAD LINES!!!!!!!!!!!!!!!!!!

tharuolive

Member
Nov 10, 2010
1,563
361
0
piliyandala
ශ්‍රී ලංකාවේ දැනට පවතින විධායක ජනාධිපති ධුරය අහෝසි නොකොට තව දුරටත් පවත්වා ගෙන ගියහොත් වර්ෂ 2035 දී 10 වෙනි ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතව ඇත.. අප රටේ දේශපාලකයන් දෙනු ලබන පොරොන්දු ඒ අකාරයෙන් ඉටු කරනු ලැබුවහොත් ඒ වන විට ශ්‍රී ලංකාව ලෝකයේ බලවත්ම රාජ්‍ය බවටද පත්වනු ඇත.. එහෙයින් ඒ වර්ෂයේදී සිංහල පුවත්පත් වල පහත දැක්වෙන අන්දමේ සිරස්තල පල වීමට ඉඩ ඇත ...:eek::eek::eek:

1- 10 වෙනි ජනාධිපතිවරණයට අපේක්ෂකයෝ 225 දෙනෙක් නම් දෙති..
පිළිගත් දේශපාලන පක්ෂ වලින් 125 යි, ස්වාධීන පක්ෂ වලින් 100 යි...
ලාබාලතම අපේක්ෂකයාට අවුරුදු 18 යි.. වයස්ගතම අපේක්ෂකයාට අවුරුදු 85 යි..

2- ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව තුන් කොටි තිස් ලක්ෂයයි..35% සිංහල.. 35% දෙමළ.. 30% මුස්ලිම් ..:rolleyes::rolleyes::rolleyes:

3- ඡන්දය ලබා දීම නිවසේ සිට පරිඝනකයෙන්.... ඡන්ද පොළවල් කිසිවක් නොමැත ..:P:P

4- ප්‍රතිපලය ඡන්දය අවසන් වී විනාඩි 10 කින් නිවසටම ...:shocked::shocked:

5- ඡන්දය කඩාකප්පල් කිරීමට පරිඝනක වලට වයිරස් යැවීමේ ත්‍රස්තවාදී සැලැස්මක් හෙළි වේ ...:sorry::sorry::sorry:

6-අපේක්ෂකයන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය සෑම ඡන්ද දායකයෙකුගේම විද්‍යුත් තැපෑලෙන්..:confused::confused:


7- 250 වෙනි ව්‍යවස්ථා සංශෝධනය වැඩි ඡන්ද 300 කින් සම්මතයි..:cool::cool:

8- අයවැයෙන් රාජ්‍ය සේවකයන්ට සහන රැසක්..:rolleyes::rolleyes::rolleyes:

*රුපියල් ලක්ෂයක අවම මාසික වැටුපක්..:baffled::baffled:

*පිරිමින්ටත් ප්‍රසුත නිවාඩු..:rofl::rofl::rofl:

*තීරුබදු රහිත හෙලිකොප්ටර් බලපත්:shocked::shocked:

*ග්රෑම් 400 යේ කිරිපිටි පැකට්ටුව රුපියල් 2500 යකට :eek::eek:


9- පස්දුන්කෝරලයෙන් පැමිණි බෙල්බෝටම් හැඳ ගත් ගොවි පිරිසක් ජනපති මැදුර ළඟ උපවාසයක..:nerd::nerd::nerd:

10- සෑම බස් රියකම පෙම්වතුන්ට වෙනම අසුනක්... හිස්ව තිබෙන විට වෙන යට වාඩි විය හැකි අතර අවශ්‍ය වූ විට ඉඩ දිය යුතුය:yes::yes::yes: :love::love::love:

11- නොර්වේ රාජ්‍යට සාමය උදා කිරීමට ශ්‍රී ලංකාවෙන් විශේෂ නියෝජිතයෙක්..:oo::oo:

12- ලෝකයේ දුෂණය අඩුම රට ශ්‍රී ලංකාව ටිරන්ස්පේරන්සි ඉන්ටෙනැෂනල් වාර්තාව කියයි..:rofl::rofl::rofl:


13- විප්ලවය කර හැටි කියා දෙන්නට JVP ධුත පිරිසක් රුසියාවට යති..:angry::angry:

14- රුපියල් ලක්ෂයේ මුදල් නෝට්ටු හිඟයක්..:shocked::shocked:

15- "ඉන්දියාවට ඇත තිබ්බොත් බලාගෙනයි " ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ඇමරිකාවට අනතුරු හඟවයි..:yes::yes::yes:

16- ශ්‍රී ලංකාවෙන් ජපානයට රුපියල් කෝටි විසිදහසක ආධාරයක්..:rolleyes::rolleyes:

17- සඳ මත ජනාවාස පිහිටවන ශ්‍රී ලංකා සැලැස්මට චීනයෙන් විරෝධය..;););)

18- ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක පාපන්දු ශුරතාවය දිනා ගනී ...:rofl::rofl:

කට්ටිය කිඅන්න බලන්න මේ news ටික හොදද කියල.. තව වෙයි කියල හිතෙන දෙයක් හිතෙනවා නම් මේකට දාන්න ...
හොද නම් රෙප් කුත් දාල යන්න
 
Last edited:

deemanthax

Member
Feb 13, 2010
1,717
49
0
Sri Lanka
18- ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක පාපන්දු ශුරතාවය දිනා ගනී ...:rofl::rofl:

machan mekanam tawa aurudu 100kata wat wena deyak newe
 

Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,539
    14,466
    113
    "ඉන්දියාවට ඇත තිබ්බොත් බලාගෙනයි " ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ඇමරිකාවට අනතුරු හඟවයි..

    පට්ට.... :yes: thanks :D
     

    Rexter

    Junior member
  • Sep 17, 2010
    293
    12
    18
    Galle
    18- ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක පාපන්දු ශුරතාවය දිනා ගනී


    meeka num loweth wenna nathi deyak ban......................:P:P:P:P:P:P:P:P:P:P