Attention : Mr.GTRZ and tintin123 ......

choppe

Well-known member
  • Nov 20, 2007
    8,234
    3,434
    113
    idea එකක් තියෙනවා, වෙන site වල මම දැකල තියෙනවා,thread එකක අලුතින් post දාන්න දාන්න එක first page එකේ උඩටම එනවා... EK එකේ යන්නේ last page එකට. EK එකෙත් අන්තිමට දාන post උඩටම අවොත් ගොඩක් හොදයි නේද?:yes:
    තේරුනාද මන්ද:oo:

    **********************
    That option already have in your profile option feed

    Capture040.jpg

    /Mod
     
    raichu

    Well-known member
  • Sep 11, 2008
    2,494
    729
    113
    35
    In the Heart of My Angel ! <3
    Well when a thread is started what the thread content is also considered as a post so then the main thread content would also appear in the last page which is inconvenient and besides i would rather read the main post that all the comments..so its not practical bro.
     
    Po Di-Al

    Well-known member
  • Jun 19, 2009
    19,278
    1,203
    113
    TheWetDreamZ.Blogspot.Com
    මචන්...ඕක thread එකෙන් thread එකට වෙනස් වෙනවා.... :D
    සමහර එව වල 1ස්ට් post එකේ විතරයි ඕන දේ තියෙන්නේ...අනිත් ඔක්කොම comments :)
    තවත් සමහර ඒව හැම post එකේම update වෙනවා.... ;)
     
    • Like
    Reactions: snoop

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ඒ වැඩේ චා වගේ. මොකද ඕන කෙනෙක් ලින්ක් එක ක්ලික් කල ගමන් එන්න ඕන මුල්ම පෝස්ට් එක. නැත්නම් ත්‍රෙඩ් එක ගැන අයිඩියා එකක් නැති වෙනව නේ.
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    idea එකක් තියෙනවා, වෙන site වල මම දැකල තියෙනවා,thread එකක අලුතින් post දාන්න දාන්න එක first page එකේ උඩටම එනවා... EK එකේ යන්නේ last page එකට. EK එකෙත් අන්තිමට දාන post උඩටම අවොත් ගොඩක් හොදයි නේද?:yes:
    තේරුනාද මන්ද:oo:

    machan aka karanda puluwan

    user cp akata gihilla ---Settings & Options -edit options,,,,,,,Thread Display Options,,,,,,,ake thiyenawa Thread Display Mode aken wenas karapan:yes::yes::yes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    idea එකක් තියෙනවා, වෙන site වල මම දැකල තියෙනවා,thread එකක අලුතින් post දාන්න දාන්න එක first page එකේ උඩටම එනවා... EK එකේ යන්නේ last page එකට. EK එකෙත් අන්තිමට දාන post උඩටම අවොත් ගොඩක් හොදයි නේද?:yes:
    තේරුනාද මන්ද:oo:
    Idea එක හොඳ නෑ. ඒ උනාට ඔයාට ඔය විදිහට ත්‍රෙඩ්ස් බලන්න ඕන නං.
    මෙතනට : http://www.elakiri.com/forum/profile.php?do=editoptions ගිහින් Thread Display Options යටතේ Thread display mode එක Linear - Newest First හැටියට තෝරාගෙන Save Changes ක්ලික් කරන්න.
     
    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    මචන්...ඕක thread එකෙන් thread එකට වෙනස් වෙනවා.... :D
    සමහර එව වල 1ස්ට් post එකේ විතරයි ඕන දේ තියෙන්නේ...අනිත් ඔක්කොම comments :)
    තවත් සමහර ඒව හැම post එකේම update වෙනවා.... ;)

    :yes::yes:
    ඒකනේ.... වෑඩේ අවුල් වගේ බන්... පුරුදු විදිය හොදා..
    අනික ත්‍රෙඩ් එක ගෑන idea එකක් අරගෙන ඕනනේ reply දාන්න.. එතකොට last page එකට යන්න උනොත් චා වගේ නේද... :)
     
    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,434
    113
    නෑ නෑ ...මම කියපු විදිය කාටවත් තේරිලා නෑ වගේ...අපි මෙහෙම හිතමු...මම දානවා මොකක් හරි New Thread එකක්...ඊට පස්සේ මගේ ඒ thread එකට දාන ඔක්කම comments,post දාන්න දාන්න ඒවා පල්ලෙහට යනවා...මම දාපු post එක තියෙන්නේ first page ..ඊට පස්සේ දාන ඒවා විතරයි වෙනස් වෙන්නේ....අලුතෙන්ම දාන comment එක තියෙන්නේ, මගේ post එකට යටින් :)
     
    Last edited:

    Zero Bytes

    Member
    Feb 17, 2011
    36
    7
    0
    නෑ නෑ ...මම කියපු විදිය කාටවත් තේරිලා නෑ වගේ...අපි මෙහෙම හිතමු...මම දානවා මොකක් හරි New Thread එකක්...ඊට පස්සේ මගේ ඒ thread එකට දාන ඔක්කම comments,post දාන්න දාන්න ඒවා පල්ලෙහට යනවා...මම දාපු post එක තියෙන්නේ first page ..ඊට පස්සේ දාන ඒවා විතරයි වෙනස් වෙන්නේ....අලුතෙන්ම දාන comment එක තියෙන්නේ, මගේ post එකට යටින් :)

    Good Idea!
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    නෑ නෑ ...මම කියපු විදිය කාටවත් තේරිලා නෑ වගේ...අපි මෙහෙම හිතමු...මම දානවා මොකක් හරි New Thread එකක්...ඊට පස්සේ මගේ ඒ thread එකට දාන ඔක්කම comments,post දාන්න දාන්න ඒවා පල්ලෙහට යනවා...මම දාපු post එක තියෙන්නේ first page ..ඊට පස්සේ දාන ඒවා විතරයි වෙනස් වෙන්නේ....අලුතෙන්ම දාන comment එක තියෙන්නේ, මගේ post එකට යටින් :)
    ඉතිං දැනටත් standard thread view එක තියෙන්නෙ ඔහොම නෙ. අලුතින් කරන්න දෙයක් නෑ ආයෙ.
     
    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,434
    113
    ඉතිං දැනටත් standard thread view එක තියෙන්නෙ ඔහොම නෙ. අලුතින් කරන්න දෙයක් නෑ ආයෙ.
    කොහෙද ඔය කියන standard thread view එක තියෙන්නේ????