idea එකක් තියෙනවා, වෙන site වල මම දැකල තියෙනවා,thread එකක අලුතින් post දාන්න දාන්න එක first page එකේ උඩටම එනවා... EK එකේ යන්නේ last page එකට. EK එකෙත් අන්තිමට දාන post උඩටම අවොත් ගොඩක් හොදයි නේද?
තේරුනාද මන්ද
**********************
That option already have in your profile option feed
/Mod

තේරුනාද මන්ද

**********************
That option already have in your profile option feed
/Mod



