Images Download කරන අලුත්ම කලාව ..
....:::: Bulk Image Downloader ::::....
ඔන්න කාලෙකට පස්සෙ තවත් අලුත් වැඩ කැල්ලක් අරගෙන ආවා . මෙකනම් අපිට ගොඩක් ප්‍රයොජනවත් වෙන Software එකක් තමා සමාන්‍යයෙන් අපි Images Download කරන්නේ Right Click > Save As නෙ Thread එකක Pages හැම එකකම තියෙන Images Save As කරන්න ගියොත් කොහොම තියෙයිද ?
Bulk Image Downloader මෙකෙන් පුලුවන් අපිට Thread එකක හැම Page එකකම තියෙන Images Download කරගන්න.Images ප්‍රමාණය 5000+ වුවත් කිසිම අපහසුතාවයකින් තොරව මෙයින් Download කරගන්න පුලුවන්
.(vBulletin)Forum වලට පමනක් නොවෙයි, Flickr , Deviantart , Facebook Alums , MySpace , Yahoo Group Pages Scan කර Images Download කරගැනිමටද Google Image Search Result වලින් ලැබෙන Thumbnail Images හා එවා Link වෙන Images එකවර Download කරගැනිමට ද මෙයින් හැකිවෙනවා. YouTube , Metacafe Videos හා තව බොහො Flash Streaming Videos Download කරගැනිමටද අනවශ්‍ය Images Block කිරිමටත් Download කරගත් Images වලින් Album නිර්මාණය කිරිමටත් හැකිවිම මෙහි ඇති සුවිශෙෂි අංගයක්
Save As කර කර ගතකරපු කාලෙ ඉවරයි
.බලමු කොහොමද මෙකෙන් වැඩගන්නෙ කියලා 
(1),(2) අපට අවශ්‍ය Thread එක ඇතුලත් කර (2) ලෙස සදහන් කොටසින් Page එක Scan කිරිමට ලක්කිරිමෙන් පසුව ඉහත ආකාරයට එම Thread එකෙහි ඇති Pictures දැකගත හැක .
(12) යන කොටසින් Details , Details / Small Thumbnails , Small Thumbnails ,Medium Thumbnails සහ Large Thumbnails ලෙස මෙහි Views වෙනස් කර ගත හැක .
(4),(5),(6) මෙම කොටසින් Download වෙන Folder එක තුල දැනටමත් Scan කර ගත් Images ඇතුලත් වෙනම් (6) කොටසින් එය Download කිරිම මගහරියි(Skip). (5) නැවත Download කර Overwrite කරණු ලබයි . (4) එය Rename කර Save කරගනු ලබයි. Download කරගැනිමට නොහැකිවු සහ Corrupt වු Images Clean කරගැනිම (7) ලෙස නම් සදහන් ස්ථානයෙන්ද . Scan කර ලබාගත් Images ඉවත් කිරිම (8) ලෙස සදහන් ස්ථානයෙන් සිදුකරගත හැක.....
(9),(10),(11) මෙහි වැදගත් කොටස මෙයයි . (11) ලෙස සදහන් ස්ථානයෙන් දැනට Thumbnail ලෙස ඇතුලත් කර වෙනත් Image එකකට Link කරණු ලැබු Images තුලින් Link කර ඇති Images පමනක් ලබාගනු ලබයි. එනම් දැනට දැකගත හැකි Image එක නොමැතිව එය Link වි ඇති Image එක පමනක් ලබාගනු ලබයි .. (10) දැනට දැකගත හැකි Images පමනක් ලබාගනු ලබයි .. (9) දැනට දැකගත හැකි සහා Link වු Images සියල්ල ලබාගනු ලබයි
ඉහත සදහන් පරිදි Configuration Tab එක මගින් මෙහි Settings වෙනස් කර හැක
Download Multiple Forum Pages. Max Pages : මෙමගින් Thread එකක ඇති Pages ගාන ඇතුලත් කරහැකිය . කිසියම් විටක ඔබ Thread එකෙහි Pages 10 ක පමන Images ලබාගත් පසුව පසු දිනක එයට අලුතින් Images එකතු වුවහොත් Page Number එකෙහි සිට නැවතත් Images Download කරගත හැක . ඉහත සදහන් (1) ලෙස සදහන් ස්ථානයට
මෙ ආකාරයෙන් ඇතුලත් කරවිට Page Number 10 සිට තවත් Pages 10 ක ඇති Images ලබාගැනිම අරබයි.
Configuration > Advance Configuration > Ignore List
මෙයින් අප ලබාගන්නා Images සමග Avatars , Skype Status .. ආදි අනවෂ්‍ය Images Download විම් වැලැක්විමට මෙ අගයන් ඇතුලත් කරහැක
අවසාන වශයෙන් (3) ලෙස සදහන් වන ස්ථානයෙන් Download කරගැනිම ආරම්භ කරගත හැක
Video Tutorial(Youtube)
Mediafire Download Link
Portable : http://www.mediafire.com/?ynscrws6ennv664
Setup : http://www.mediafire.com/?164ab6v6uh7ugfa

Code:
http://www.elakiri.com/forum/showthread.php?t=1063910&page=10
Configuration > Advance Configuration > Ignore List
මෙයින් අප ලබාගන්නා Images සමග Avatars , Skype Status .. ආදි අනවෂ්‍ය Images Download විම් වැලැක්විමට මෙ අගයන් ඇතුලත් කරහැක
Code:
<skype.com>
<adbrite.com/>
<www.elakiri.com/forum/images/>
<www.elakiri.com/forum/image.php?u=>
<www.elakiri.com/forum/elakiri_slic.gif>
<www.elakiri.com/pics/other/>

Last edited: