මට ලොකුම ලොකු උදව්වක් ඕනේ..
මචන් මම ගාව නොකියා 5800XM එකක් තියනවා.. හැබැයි මචන් ඒක කොරියන් වලින් එවපු එකක්.. ඒක මම අන්ලොක් කරගන්න නොගිය තැනක් නෑ නොකර දෙයක් නෑ.. ඒත් වැඩේ අප්සට්..
පස්සේ මට හිතුනා මගේ එලකිරි සෙට් එකේ කවුරු හරි කෙනෙක් මේ ගැන දන්නවා ඇති කියලා..
ප්ලීස් මචන් පුලුවන්නම් මට උදව් කරපන්..
නැති බැරි අපි ඇති හැකි අය කරපල්ලකෝ

Poddak ahala balapan Blacklist gen....