බැනර්, විවිධ වැකි ප්රදර්ශනය කෙරෙන පුවරු, සංගීත භාණ්ඩ"ත් අරං යන්න බැරි නං අහවල් මගුලකටද පිට්ටනියට ගිහිං මැච් එක බලන්නේ? තව ටික දවසකිං කියාවි සුදු ඇඳුමින් සැරසී එන්න කියලා, පිට්ටනියට ඇතුල්වෙන තැන බෝඩ් එකක් ගහවි "හිස් වැසුම්, පාවහන් ගලවා ඇතුලු වන්න!" කියලා. මුන්ටලූස්!
Nodakin...Dan ithin Match eka balanna gihilla sill samadan una wage thama..![]()
යකෝ මළ ගෙදරක යනව වාගෙනෙ මැච් එක බලන්න යන්න වෙන්නෙ. ඊට වඩා හොඳයි ගෙදර ඉඳන් බලනවා.![]()
ලෝක කුසලානය නැරඹීමේදී සුදු වතින් සැරසී පිරිත් පොතක් රැගෙන එන මෙන් පොලීසිය ප්රේක්ශකයන්ගෙන් ඉල්ලා සිටියි !!!
- From My Friend Indranama's FB wall....![]()

පෝස්ටර් බැනර් සංගීත භාණඩ තහනම් ! ක්රීඩා පිටිය තුල වීනිතව හැසිරෙන්න. නිශ්ශබ්ද වන්න. 6 හෝ 4 ගැසූවිට හෝ පිතිකරුවෙකු දැවීගිය විට සාධු කාරයක් පැවැත්වීමට පමණක් අවසරය..
.

අන්න එහෙම එන්න.
මාත් එක්ක ක්රිකට් ගැන කතා කල වැඩක් නෑ කියන එකට මගේ කිසිම විරෝදත්වයක් නෑ![]()
පෝස්ටර් බැනර් සංගීත භාණඩ තහනම් ! ක්රීඩා පිටිය තුල වීනිතව හැසිරෙන්න. නිශ්ශබ්ද වන්න. 6 හෝ 4 ගැසූවිට හෝ පිතිකරුවෙකු දැවීගිය විට සාධු කාරයක් පැවැත්වීමට පමණක් අවසරය..
.
එළඔයාගේ දේශපාලන දැනුමට වඩා නං වැඩි කියලා තමයි කියන්න තියෙන්නෙ.ඔව් ඔව් ඔයාගෙ කතා වලින්ම දැන ගන්න පුලුවන් ඔයාට ක්රිකට් ගැන කිසිම දැනුමක් නෑ කියල. ඒ වගේම දේශපාලනය ගැනත් එහෙමම වෙන්න ඇති.
යකෝ මළ ගෙදරක යනව වාගෙනෙ මැච් එක බලන්න යන්න වෙන්නෙ. ඊට වඩා හොඳයි ගෙදර ඉඳන් බලනවා.![]()

හොඳයි! නැත්තං ඉතින් මෝඩ හරක් බීලා මරාගන්න හදනවනෙ බෝලෙකුයි බැට් එකකුයි නිසා.

ඔයාගේ දේශපාලන දැනුමට වඩා නං වැඩි කියලා තමයි කියන්න තියෙන්නෙ.
හැම වෙලේම අනුන්ගෙන් කඩේ යනවද? කඩේ යනවද ? කියලා අහන්නෙ කොහොමත් කඩේ යන උදවියනෙ.