පොඩි පවුල Raththaran

chamikawp

Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle

    [FONT=&quot]මාර සිද්ධී තමා අපිටත් මේල් වලින් ඒන්නේ!:angry::angry:[/FONT]
    [FONT=&quot]පුංචි පවුල රත්තරං කිව්වට
    කොහොමද බලන්න කෝ මේ පවුල !‍:D:D[/FONT]

    [FONT=&quot]
    amazingunusualworldslargestbiggestfamilyindian39wivesoffthewall.jpg
    [/FONT]

    [FONT=&quot]මේ ඉන්නේඉන්දියාවේ ඉන්න සියොනා චානා [/FONT]
    Ziona Chana[FONT=&quot] ...ඔහුට ඉන්නවා [/FONT]

    [FONT=&quot]නෝනලා 39ක්..;)[/FONT]
    [FONT=&quot]දරුවෝ 94 දෙනෙක්....:D[/FONT]
    [FONT=&quot]දැන් නම් සීයා කෙනක් වෙච්ච මෙයාට මුණුපුරෝ 33ක් වෙගේම ලේලිලා 14ක් ඉන්නවා! පිස්සු හැදෙනවා..මේවා දැක්කම![/FONT]

    [FONT=&quot]මේ ඉන්නේ නෝනලා ටික :):)[/FONT]
    amazingunusualworldslargestbiggestfamilyindian39wivesoffthewall7.jpg


    amazingunusualworldslargestbiggestfamilyindian39wivesoffthewall8.jpg


    amazingunusualworldslargestbiggestfamilyindian39wivesoffthewall4.jpg

    [FONT=&quot]මේ පවුලේ ඔක්කෝම කට්ටිය 181ක් ..:shocked::shocked:[/FONT]
    [FONT=&quot]මේ අය පදිංචි වෙලා ඉන්නේ බක්ත්වන්ග් ගමේ..[/FONT]
    [FONT=&quot]මෙයාලා ඉන්න ගෙදර කාමර 100 ක් තියෙන තට්ටු 04 ගෙයක්!:rolleyes::rolleyes:[/FONT]
    amazingunusualworldslargestbiggestfamilyindian39wivesoffthewall9.jpg

    [FONT=&quot]මේ නම් ගේ ඇතුලේ[/FONT]
    amazingunusualworldslargestbiggestfamilyindian39wivesoffthewall3.jpg

    [FONT=&quot]නෝනලා දවල්ට කෑම හදන්න හදන්නේ!:P:P:P[/FONT]
    amazingunusualworldslargestbiggestfamilyindian39wivesoffthewall1.jpg


    [FONT=&quot]තාම මේ පොරට වයස නම් 67 ක්...;);)[/FONT]
    [FONT=&quot]පොඩි පවුල[/FONT]:D:D:D
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]අදහසක් දාලා යන්න අමතක කරන්න එපා![/FONT]
    [FONT=&quot]:):):):)
    [/FONT]
     

    royweera

    Active member
  • Sep 27, 2008
    987
    104
    43
    [FONT=&quot]"දරුවෝ 94 දෙනෙක්"[/FONT] මු century ගහන්න හදන්නෙ..:eek::D
     

    Banned User

    Member
    Feb 1, 2011
    920
    159
    0
    පාවිච්චිය කොහොම වුනත නඩත්තුවට යන වියදම් සැර ඇතිනේ