එක රටක ජනාධිපති ගියාලු පිස්සන් කොටුව බලන්න.
මිනිහ වාට්ටු ගානෙ යනකොට එක පිස්සෙක් ඇහුවලු “ඔහේ කවුද?” කියලා.
“මං තමයි මේ රටේ ජනාධිපති.” ජනාධිපති උත්තර දුන්නා.
එතකොට පිස්සා නෝන්ඩි හිනාවක් එහෙම දාලා කිව්වලු
“අපිත් මෙහෙ ආ දවස්වල ඔහොම තමයි හිතන් හිටියෙ. දැන් සනීපයි.” කියලා...